RePost බුවා;19317203 said:මේකනේ සහෝ,
අපි දන්නවනේ ඔයා කිබුලගේ, සැසාගේ කටවල් හොද නැ කියලා..
ඒ හින්ද ඕකුන්ට දෙයක් කියද්දී දෙපාරක් හිතලා, තව ටිකක් හිටලා කියන්න ඕනේ.
නැත්නම් ලෑල්ල උද තියලම කපනවා..
ඔන්න බලහන් අද ඉවර වෙනකල් ඕකා ඕක කියවනවා...
වෙච්චි දෙයක් අයියෝ සන්සාරේ..


කියුවත් වගේ එහෙම එකක් ද..

එතකොට මං ළිඳේ ද..
නා ගෙන ආවා විතරයි..



කියුවත් වගේ එහෙම එකක් ද..


එතකොට මං ළිඳේ ද..

නා ගෙන ආවා විතරයි..







