2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RePost බුවා;19317203 said:
    මේකනේ සහෝ,
    අපි දන්නවනේ ඔයා කිබුලගේ, සැසාගේ කටවල් හොද නැ කියලා..
    ඒ හින්ද ඕකුන්ට දෙයක් කියද්දී දෙපාරක් හිතලා, තව ටිකක් හිටලා කියන්න ඕනේ.
    නැත්නම් ලෑල්ල උද තියලම කපනවා..
    ඔන්න බලහන් අද ඉවර වෙනකල් ඕකා ඕක කියවනවා...:lol::lol::lol:

    වෙච්චි දෙයක් අයියෝ සන්සාරේ..:shocked::shocked::shocked:
    කියුවත් වගේ එහෙම එකක් ද..:sorry::sorry:
    එතකොට මං ළිඳේ ද..:eek:
    නා ගෙන ආවා විතරයි..:baffled:

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔන්න අපිත් ආව ටිකක් පරක්කු වෙලා කලින්ම...

    25oxp2w.jpg
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19317215 said:
    ඇයි මොකෝ.
    ඒක නුවන් බුවාගේ, මම උගෙන් උස්සලා දැම්මේ...​
    Eka ayyageth nemey, me dawaswala hugak threadswala oya gif eka watunaa:oo:
    RePost බුවා;19317224 said:
    හොදයි පාරිස්.....
    ඔයා මුස්ලිම් කොල්ලෙක් නෙවෙයි නේද?
    නම නිකන් ඒ වගේ..
    පාරිස්....

    :lol::lol: පාරිස් නෙමයි ළමයෝ පැරිස් :baffled:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වෙච්චි දෙයක් අයියෝ සන්සාරේ..:shocked::shocked::shocked:
    කියුවත් වගේ එහෙම එකක් ද..:sorry::sorry:
    එතකොට මං ළිඳේ ද..:eek:
    නා ගෙන ආවා විතරයි..:baffled:


    නැතුව..
    ඔන්න උබට කලින් පප්පත් වැටුනා..
    උබට යටින් ඇති...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එන්න අක්කේ මාත් ළිඳේ තව අලියෙක් සයිස් එකෙක්ට ඉඩ තියෙනවා..
    ඒ ඉඩ උයාට..


    අන්න...
    අලි පාරිස් ලිදට වැටුණු තෙවෙනි පුද්ගලයා බවට මේ මොහොතේ කිරුළු පළදිනවා...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එන්න අක්කේ මාත් ළිඳේ තව අලියෙක් සයිස් එකෙක්ට ඉඩ තියෙනවා..
    ඒ ඉඩ උයාට..

    :lol::lol:
    RePost බුවා;19317256 said:
    නැ නැ ..
    පාරිස් තමා..
    අනිත් උන් හිතන්නේ පැරිස් කියලා...
    ඇත්තමයි එළු...​
    lol haako:lol: