RePost බුවා;19317399 said:ලිදේ දාන්න ඉන්න වෙයිටින් ලිස්ට් එක කිවේ....
සෙට් එකේම නම් ඇතුල් කරලනේ බන්.ඉඩ තියේද?
RePost බුවා;19317399 said:ලිදේ දාන්න ඉන්න වෙයිටින් ලිස්ට් එක කිවේ....
Na na naaaaaaRePost බුවා;19317394 said:ඔයා හැමෝගෙම අක්කද එළු.
කිබුලගේත් අක්කද?
එහෙනම් අපිට ඇන්ටි වෙන්නේ....
එළු ආන්ටි....
හෙක් මම ආසයි ප්‍රසිද්ධ වෙන්න කොල්ලේ හෙක් අද නිවාඩු ගෙදර ඉන්නේ


සෙට් එකේම නම් ඇතුල් කරලනේ බන්.ඉඩ තියේද?
කුරහන් යායේ
හැන්ගිලා බලං ඉන්නේ.





RePost බුවා;19317410 said:අඩෝ දැන්නම් සිරාවටම ෆෙමස්.
පාරේ යද්දී පරිස්සමට.
උබේ පොටෝ ගහල කටවුට්, බැනර්, පෝස්ටර් වලට දායි..
උබට අවොර්ඩ්ස් එහෙමත් හම්බ වෙයි.
එදාට අපිවත් මතක් කරපන් හොදේ,,,,
අනිවා... ගෑණු ඔහොම්මමයි... හැදිච්ච ගැටැව්ව අල්ලගන්නමයි යන්නෙ...ගැටිස්සියෙක් වගේ ඉන්නෙ ඒ රගපෑමක්ද එතකොට....![]()

