2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඇත්ලා චලෝ තෙරුම

රවින්ද්‍රනාත් ටාගෝර් ගේ හෙනට අලි ඇවිල්ලා ඔහුට අසනිපව ලෙඩ ඇදේ ඉතින් ඔහුගේ හාමිනේ දුකෙන් අතුන් එලවන්න ඇත්ලා චලෝ කියලා හින් කෙදිරිය අඩොනවක් වුනා, ඒය පාදක කරගෙන රවින්ද්‍ර ගහන්වා ට්‍රැක් එකක්

උඹගේ ඔය අදහස වගේ තමයි ලංකාවේ සිංදු රීමේක් කිරිමේ කලාවත් :(:(:(
 

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා;19317316 said:
    සබාවෙන් අවසරයි,
    මේ මොහොතේ ෆ්රීක් සහෝදරයා තමන්ගේ බෙල්ලට තොන්ඩුව දා ගත්තා ඔන්න.
    කිබුල උබට හොදවයින් තේරුම කියල දෙයි ලොවෙත්.
    තොත් තව ටිකකින් ලිදේ...

    කොහොමද මගේ කට.
    කෙල උනා නේද?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ..ජබුක්..
    අවුලක් නෑ..මාත් ඔයිට වඩා අඩු සද්දෙකින් වැ‍ටුණෙත් එකම ළිඳට.. වෙල්කම්..
    ආව නම් පැරිස් අක්කට කිට්‍ටුවෙන් හි‍ටු..
    :lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RePost බුවා;19317334 said:
    අන්න ටිකට් එක ලැබුනා..
    ලිදට වැටුණු හතර වෙනියාට ඉඩ දෙන්න.
    කිබුලට කියන්න වචන එන්නෙත් නැ කියහන්කෝ....


    එන්නේ නෑ නෙමෙයි එන ඒ වචන ටික ගුවනට මුසු කරන්නේ නෑ..
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ..ජබුක්..
    අවුලක් නෑ..මාත් ඔයිට වඩා අඩු සද්දෙකින් වැ‍ටුණෙත් එකම ළිඳට.. වෙල්කම්..
    ආව නම් පැරිස් අක්කට කිට්‍ටුවෙන් හි‍ටු..
    :lol::lol::lol:

    පප්පා ගෙන් පටන් ගත්ත ලිදේ මේ වන විට අලි පාරිස්, බට්ටා හා ෆ්රික් සහෝදරයා පත බෑවී ඇත.
    ඔබටත් එම අවස්තාව ලබා ගැනීමට කල යුත්තේ කිබුලා පොඩ්ඩක් තරහ ගැස්සවීම පමණි.
    කරුණාකර ඉක්මන් කරන්න.
    ආසන සීමිතයි.....
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කොහොමද මෙගේ හැකිවාව කොල්ලනේ දැන් අපේ සහොදරයා මේ සිංදුවේ තියෙන අර්තවත් වූත් ගැබුරුවු අර්තය තවත් හොදින් පෙක්ෂයකන් අමුවට තබනවා සතුයි සහෝ උම්මා දතාට මගේන් ආචාර්ය වෙඩිමුර 10ක්


    Thanks Freak88!!

    giphy.gif
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කොහොමද මෙගේ හැකිවාව කොල්ලනේ දැන් අපේ සහොදරයා මේ සිංදුවේ තියෙන අර්තවත් වූත් ගැබුරුවු අර්තය තවත් හොදින් පෙක්ෂයකන් අමුවට තබනවා සතුයි සහෝ උම්මා දතාට මගේන් ආචාර්ය වෙඩිමුර 10ක්

    තොවනම් කපලම දැම්ම සෙන්ටිමිටරේ කැලි වලට,
    අන්න ග්‍රෑම් පනහේ පැකටුත් හදන්න ලෑස්තිය....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Aththa meka godak lassanai :)
    Kalin Kimbul ayyamay oka daalaa penuweth :D

    එහෙමද..කිඹුල දෙතුන්පාරක් මේ ගීතය ඉල්ලල තිබුණා..මගේ ෂෝ එකේදිත්..හරිම ලස්සන ගීතයක්.. ‍ෆිල්ම් එකත් එහෙමමයි.. Low Budget එකෙන් කරපු සුපිරි ‍ෆිල්ම් එකක් ඒ ‍ෆිල්ම් එක වැඩියෙන්ම ෂූට් කරල තියෙන්නේ හැන්ඩ් කැම් එකකින් කියලා ළඟදි මට දැන ගන්න ලැබුණා.. .