2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සමනල්ලු :dull:

අන්න හැදුව කථාවක්... ක්‍රාස් තිපුක්...

2zh48yx.jpg
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
වෙනද වගේම හොඳ වැඩසටහනක් කිඹුලා..

එහෙනම් ඉතින් සහෝදරයනි සහෝදරියනි
සමුගන්න වෙලාව ඇවිත් දෙන්න මට අවසර.. :):):(
(මොකෙක් හරි කඹයක් දාහල්ල ළිඳට ගොඩට ආ යුතුයි..:sorry::sorry::sorry: )
ආයෙත් දවසක එකතු වෙමු
එකතු වී ළිඳට යමු..:lol::lol::lol:

..සුභ රාත්‍රියක් වේවා..



GN, GB and TC bro... :)
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: මම මේකට අළුත් අයියාහ්....... මේකේ ත්‍රෙඩ් එකක් දාන්නේ කොහොමද....?? රෙප් කියන්නේ මොනවද.....?? :oo:

    මල්ලියේ නරක මිතුරන් පිලි ගන්න එපා...
    මල්ලියෙ නොහොබිනාකම් හුරු වෙන්න එපා..

    මේක හරිම භයානක තැනක්. :shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    සල්ලි සල්ලි සල්ලි සල්ලිම හම්බුකරකර ඉන්න එතකොට ඔක්කොම හරි... :dull:

    :shocked: අමු මිරිස් කිලෝව 1179 යි ෆුඩ් සිටියේ..... එහෙව් රටේ කොහොමද යකෝ පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න මහන්සි නොවී.......!! :dull:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වෙනද වගේම හොඳ වැඩසටහනක් කිඹුලා..

    එහෙනම් ඉතින් සහෝදරයනි සහෝදරියනි
    සමුගන්න වෙලාව ඇවිත් දෙන්න මට අවසර.. :):):(
    (මොකෙක් හරි කඹයක් දාහල්ල ළිඳට ගොඩට ආ යුතුයි..:sorry::sorry::sorry: )
    ආයෙත් දවසක එකතු වෙමු
    එකතු වී ළිඳට යමු..:lol::lol::lol:

    ..සුභ රාත්‍රියක් වේවා..



    Good night malli :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    මල්ලියේ නරක මිතුරන් පිලි ගන්න එපා...
    මල්ලියෙ නොහොබිනාකම් හුරු වෙන්න එපා..

    මේක හරිම භයානක තැනක්. :shocked::shocked:

    :shocked: භයානකනම් ඈති..... කිඹුලෙකුත් ඉන්නවනේ....... :P
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කලින්ම ස්තුති කතාව කරනවා ඔන්න...

    1. අද වැඩසටහන සුපිරියට කරපු කිබුල අයියට පළමුව ස්තුතිය.
    2. ඇහුනේ පෙනුනේ නැති උනත් පස්සෙන් ඉඩට වැඩේ රන් කරවන රේඩියෝ ටීම් එකට දෙවන ස්තුතිය.
    3. අනුග්‍රහය දෙන ලැප්,/ බස් මාමිට තෙවන ස්තුතිය.
    4. පැය දෙකක් පුරා ලිද තුල සිට අපිව කුල්මත් කල ලිදේ අපි සංගමයේ සාමාජිකයන් පස් දෙනාට.
    5. කිව්වේ නැති අනිට් ඔක්කොටම.....

    යෝජනාවකුත් කරනවා ඊලග දවසේ තව ටික වෙලාවක් වැඩිපුර කරමු කියල.

    දැන් කවුරු හරි මේක ස්ථිර කරපල්ලා....​
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වෙනද වගේම හොඳ වැඩසටහනක් කිඹුලා..

    එහෙනම් ඉතින් සහෝදරයනි සහෝදරියනි
    සමුගන්න වෙලාව ඇවිත් දෙන්න මට අවසර.. :):):(
    (මොකෙක් හරි කඹයක් දාහල්ල ළිඳට ගොඩට ආ යුතුයි..:sorry::sorry::sorry: )
    ආයෙත් දවසක එකතු වෙමු
    එකතු වී ළිඳට යමු..:lol::lol::lol:

    ..සුභ රාත්‍රියක් වේවා..


    ජි.පි.ඇස් එක ඕන් කරගෙන ඇද තියන තැනට යද්දි කොහොමත් තව පැයක් වත් යයිනෙ...
    facepalm-hand-gesture-smiley-emoticon.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :shocked: අමු මිරිස් කිලෝව 1179 යි ෆුඩ් සිටියේ..... එහෙව් රටේ කොහොමද යකෝ පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න මහන්සි නොවී.......!! :dull:

    fva2aa.jpg
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වෙනද වගේම හොඳ වැඩසටහනක් කිඹුලා..

    එහෙනම් ඉතින් සහෝදරයනි සහෝදරියනි
    සමුගන්න වෙලාව ඇවිත් දෙන්න මට අවසර.. :):):(
    (මොකෙක් හරි කඹයක් දාහල්ල ළිඳට ගොඩට ආ යුතුයි..:sorry::sorry::sorry: )
    ආයෙත් දවසක එකතු වෙමු
    එකතු වී ළිඳට යමු..:lol::lol::lol:

    ..සුභ රාත්‍රියක් වේවා..



    මේ ටිකත් ඉදල පලයන්කෝ..
    මෙන්න කබයක්..
    වරෙන් ගොඩ....
    බායි..
    උම්මා....