RePost බුවා;19317660 said:තම නම් කෘතීම ස්වසනය දුන් නැ.
පොටෝ එකක් දාල බලන්න ඕනේ.
මේ ටිකේම වැඩ බන්,.
හෙට උදේම දානවා...
කෑම දෙනවා වැඩිද දන්නේ නැ...
කෑම දවසට එකපාරක් උදේ ට දෙන්න..
ඕකුන්ට බඩගිණි උනොත් රැලේ වීක් ම එකාව
රෙස්ට් ඉන් පීස් කරවනවා..ඒනිසා නොදා ඉන්නත් එපා කෑම..
ඕකුන්ට බඩගිණි උනොත් රැලේ වීක් ම එකාව
රෙස්ට් ඉන් පීස් කරවනවා..ඒනිසා නොදා ඉන්නත් එපා කෑම..




