2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොහොන;19317930 said:
    පුළුවන් කෙනෙක් ඉන්නවා සුබාවිත ගීත කියන එකට සරල අර්ථයක් දෙනු මැනවි :)
    රස විදින රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව වෙත ඔසවා තැබෙන්නේ යම් කෘතියක් මලින් ද එය සුභාවිත කලා කෘතියක් යයි කියනු ලැබේ.
    එනයින් සුභාවිත ගීතය යනු රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබෙන ගීතයෝ වෙත්!
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ලබන සිකුරාදාට කලින් කල වැඩසටහනක පටිගත කිරීම දාන්න කියල ලොක්කට ඉල්ලීමක් කරන්න හිතං ඉන්නවා......
    බලමු ...
    එන සතියෙ එතකොට අහන්න එකක්වත් තියනව නේහ්

    අනිවා..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19317906 said:
    අඩේ එහෙමද?
    අපි නැති අතරේ සැහෙන දේවල් වෙලා තියෙනවා වගේ,,,,​
    2013 හෙණෙ ගැහුවෙ... ගහපු උන්ගෙ අවතාර අදත් මේකෙම ඉන්නව...:dull:
    :frown::sorry::(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලබන සිකුරාදාට කලින් කල වැඩසටහනක පටිගත කිරීම දාන්න කියල ලොක්කට ඉල්ලීමක් කරන්න හිතං ඉන්නවා......
    බලමු ...
    එන සතියෙ එතකොට අහන්න එකක්වත් තියනව නේහ්

    කසුන්ගේ තාත්තා ගැන කරපු ෂෝ එක වට්නවා දානවා නම් මාගේ අදහස :)
     
    • Like
    Reactions: shaminda peiris

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රස විදින රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව වෙත ඔසවා තැබෙන්නේ යම් කෘතියක් මලින් ද එය සුභාවිත කලා කෘතියක් යයි කියනු ලැබේ.
    එනයින් සුභාවිත ගීතය යනු රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබෙන ගීතයෝ වෙත්!

    අඩේ සිරාද?>
    මම හිතුවේ ස්ලෝව් යන පරණ සින්දු කියලා..
    සිරාම.
    පට්ට තැන්ක්ස් යකෝ ඒ ප්ප්‍රශ්නේ ඇහුවට...​
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලබන සිකුරාදාට කලින් කල වැඩසටහනක පටිගත කිරීම දාන්න කියල ලොක්කට ඉල්ලීමක් කරන්න හිතං ඉන්නවා......
    බලමු ...
    එන සතියෙ එතකොට අහන්න එකක්වත් තියනව නේහ්
    :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජය වෙවා කිබුල අයියෙ. හිතෙ කහටක් තියගන්න එපා මම වැරදි දෙයක් කිවුව නම්. තව සති දෙකකින් හමුවෙමු. එතෙක් ජය. :):):):):):)
    අපොයි නෑ...
    යෝජනා චෝදනා සියල්ල සත් සිතින් බාර ගන්නවා මං....
    අනික මේක 2016 ජුනි 31 වෙනිදායින් සදහටම අවසන් කරනවා......
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    හැමදාම වගේ කළින් අහලවත් නැති පැරණි ගීත එක්ක බොහොම වින්දනීය වැඩසටහනක් ගෙනාපු දත් කිඹුලාට බොහොම ස්තුතියි. :yes: ත්‍රෙඩ් එකේ හිටිය හැමෝටම සුභ රාත්‍රියක් වේවා :)
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අහපු නැති සින්දුත් ඇහුව අද , කිබුලටත් අර යථාලාබ මොකද්ද එක ලැබෙන්න ඕන .
    තෙඩ් එකත් එක්ක එකතු වුන සියලු දෙනාට
    සුභ රාත්‍රියක් වේවා!
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    2013 හෙණෙ ගැහුවෙ... ගහපු උන්ගෙ අවතාර අදත් මේකෙම ඉන්නව...:dull:
    :frown::sorry::(

    අදේ එහෙමද?
    මම මේ ලදී 071අරවින්දයට මැසේජ් කළා.ඌත් එන්න වැඩිය ෆිට් එකක් නැ වගේ,,,
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොහොන;19317959 said:
    කසුන්ගේ තාත්තා ගැන කරපු ෂෝ එක වට්නවා දානවා නම් මාගේ අදහස :)
    ඔබ මාගේ හිස කියවීම ගැන සතුටුය.....
    මාත් හිතං ඉන්නේ එච්.එම්. ගැන කරපු වැඩසටහන දාන්න..............
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අපොයි නෑ...
    යෝජනා චෝදනා සියල්ල සත් සිතින් බාර ගන්නවා මං....
    අනික මේක 2016 ජුනි 31 වෙනිදායින් සදහටම අවසන් කරනවා......
    ඇයි එ ඉවර කරන්නෙ. :shocked::shocked::shocked::shocked::no::no::no:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කියන්න තියෙන්නෙ එක දෙයයි... උඹට බොහොම පිං... මේක නවත්තන එක ගැන කථා නොකර ඉමු....
    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif
     
    Last edited: