රස විදින රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව වෙත ඔසවා තැබෙන්නේ යම් කෘතියක් මලින් ද එය සුභාවිත කලා කෘතියක් යයි කියනු ලැබේ.සොහොන;19317930 said:පුළුවන් කෙනෙක් ඉන්නවා සුබාවිත ගීත කියන එකට සරල අර්ථයක් දෙනු මැනවි![]()
එනයින් සුභාවිත ගීතය යනු රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබෙන ගීතයෝ වෙත්!





ත්‍රෙඩ් එකේ හිටිය හැමෝටම සුභ රාත්‍රියක් වේවා

