අපොයි නෑ...
යෝජනා චෝදනා සියල්ල සත් සිතින් බාර ගන්නවා මං....
අනික මේක 2016 ජුනි 31 වෙනිදායින් සදහටම අවසන් කරනවා......
කාලය හා අවකාශය අතර හැමෝම හිර වෙලා බන්...RePost බුවා;19317977 said:අදේ එහෙමද?
මම මේ ලදී 071අරවින්දයට මැසේජ් කළා.ඌත් එන්න වැඩිය ෆිට් එකක් නැ වගේ,,,

[COLOR="Blue"කියන්න තියෙන්නෙ එක දෙයයි... උඹට බොහොම පිං... මේක නවත්තන එක ගැන කථා නොකර ඉමු....
එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....[/COLOR][/SIZE][/B]
[IMG]http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020537.gif[/IMG]
[CENTER][B][SIZE="4"]අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
[/CENTER]
එළකිරි රේඩියෝ
![]()
![]()
2012 ඉදන් විල්තෙර කරනවා......ඇයි එ ඉවර කරන්නෙ.![]()
RePost බුවා;19317986 said:වරෙන් මචන්,
අද කලින්ම ඇවිල්ලනේ,
තාම පටන් ගත්තේ නැ,
තව සති දෙකක් වගේ තියෙනවා පටන් ගන්න,,,
කාලය හා අවකාශය අතර හැමෝම හිර වෙලා බන්...![]()
2012 ඉදන් විල්තෙර කරනවා......
මම හිතන්නේ ඕනෑම යහපත් දේට අවසානයක් තිබිය යුතුයි කියලා...
අනික වයස 40ක් වන මම මේකේ දිගටම එල්ලිලා ඉන්න එක තරුණයන්ට තියෙන අවස්ථාව අහිමි කිරීමක්...
මම අර පැරනි අප්රිකානු කියමන විශ්වාස කරනවා-සුසාන නීතිය කියන්නේ.......
“පැරනි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය“
මේ වැඩසටහන ගෙනාපු කිඹුලා අයියටත් රේඩියෝ කරන්න උදවු කරපු හැමදෙනාටමත් බොහොම පින්.
මෙතෙක්වෙලා රැඳීසිටි හැමෝටමත් බෙහෙවින්ම ස්තූතියි.
හැමෝටම සුභ රාත්රියක්.ප්රීතිමත් විවේකී සති අන්තයක්!!
RePost බුවා;19318007 said:එකනේ බන්....
බලමුකෝ මැසේජ් ටිකක් දාලවත් අපි ආයේ සෙට් කර ගන්න.
බායි සහෝ.
අපි කැපුනා....
වෙනදා වගේම නෑසෙන ගී රස සමඟ හෘදයාංගම ගීත එකතුවක් කිඹුලා අපි වෙනුවෙන් අරගෙන ආවා.ත්රේඩ් එකේ සිටි සැමටත් වැඩසටහන කල කිඹුලා සහ රේඩියෝ කණ්ඩායමටත් සුභ රාත්රියක් වේවා !
PULU PULUWAN WELAWAKATA WILTHERATA GADAWENNA APITH TRY KARANAWA
RePost බුවා;19318011 said:කුණුහරප දන්නවද?
කිව කියල හිතා ගනින් අයියේ....
එ කථාවෙත් ඇත්තක් තියනව අයීයෙ.එ ගැන මට කියන්න වචන නැ. මමත් එකගයි එ කථාවට. කොහොම වුනත් ජයවෙවා අයීයට.2012 ඉදන් විල්තෙර කරනවා......
මම හිතන්නේ ඕනෑම යහපත් දේට අවසානයක් තිබිය යුතුයි කියලා...
අනික වයස 40ක් වන මම මේකේ දිගටම එල්ලිලා ඉන්න එක තරුණයන්ට තියෙන අවස්ථාව අහිමි කිරීමක්...
මම අර පැරනි අප්රිකානු කියමන විශ්වාස කරනවා-සුසාන නීතිය කියන්නේ.......
“පැරනි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය“