2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අපොයි නෑ...
    යෝජනා චෝදනා සියල්ල සත් සිතින් බාර ගන්නවා මං....
    අනික මේක 2016 ජුනි 31 වෙනිදායින් සදහටම අවසන් කරනවා......

    ඒ මොකද බන් අයියේ.
    පැන්ෂන් යන්න තව කල් තියෙනවනේ,,,
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19317977 said:
    අදේ එහෙමද?
    මම මේ ලදී 071අරවින්දයට මැසේජ් කළා.ඌත් එන්න වැඩිය ෆිට් එකක් නැ වගේ,,,
    කාලය හා අවකාශය අතර හැමෝම හිර වෙලා බන්... :sorry:
     
    • Like
    Reactions: shaminda peiris

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    [COLOR="Blue"කියන්න තියෙන්නෙ එක දෙයයි... උඹට බොහොම පිං... මේක නවත්තන එක ගැන කථා නොකර ඉමු....
    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....[/COLOR][/SIZE][/B]

    [IMG]http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020537.gif[/IMG]

    [CENTER][B][SIZE="4"]අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    [/CENTER]

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif

    අනිවා..
    බායි////
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි එ ඉවර කරන්නෙ. :shocked::shocked::shocked::shocked::no::no::no:
    2012 ඉදන් විල්තෙර කරනවා......
    මම හිතන්නේ ඕනෑම යහපත් දේට අවසානයක් තිබිය යුතුයි කියලා...

    අනික වයස 40ක් වන මම මේකේ දිගටම එල්ලිලා ඉන්න එක තරුණයන්ට තියෙන අවස්ථාව අහිමි කිරීමක්...

    මම අර පැරනි අප්‍රිකානු කියමන විශ්වාස කරනවා-සුසාන නීතිය කියන්නේ.......

    “පැරනි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය“
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    RePost බුවා;19317986 said:
    වරෙන් මචන්,
    අද කලින්ම ඇවිල්ලනේ,
    තාම පටන් ගත්තේ නැ,
    තව සති දෙකක් වගේ තියෙනවා පටන් ගන්න,,,​

    ELA ELAAA
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ වැඩසටහන ගෙනාපු කිඹුලා අයියටත් රේඩියෝ කරන්න උදවු කරපු හැමදෙනාටමත් බොහොම පින්.
    මෙතෙක්වෙලා රැඳීසිටි හැමෝටමත් බෙහෙවින්ම ස්තූතියි.
    හැමෝටම සුභ රාත්‍රියක්.ප්‍රීතිමත් විවේකී සති අන්තයක්!!​
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    2012 ඉදන් විල්තෙර කරනවා......
    මම හිතන්නේ ඕනෑම යහපත් දේට අවසානයක් තිබිය යුතුයි කියලා...

    අනික වයස 40ක් වන මම මේකේ දිගටම එල්ලිලා ඉන්න එක තරුණයන්ට තියෙන අවස්ථාව අහිමි කිරීමක්...

    මම අර පැරනි අප්‍රිකානු කියමන විශ්වාස කරනවා-සුසාන නීතිය කියන්නේ.......

    “පැරනි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය“

    කුණුහරප දන්නවද?
    කිව කියල හිතා ගනින් අයියේ....​
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වෙනදා වගේම නෑසෙන ගී රස සමඟ හෘදයාංගම ගීත එකතුවක් කිඹුලා අපි වෙනුවෙන් අරගෙන ආවා. :):) ත්‍රේඩ් එකේ සිටි සැමටත් වැඩසටහන කල කිඹුලා සහ රේඩියෝ කණ්ඩායමටත් සුභ රාත්‍රියක් වේවා !
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේ වැඩසටහන ගෙනාපු කිඹුලා අයියටත් රේඩියෝ කරන්න උදවු කරපු හැමදෙනාටමත් බොහොම පින්.
    මෙතෙක්වෙලා රැඳීසිටි හැමෝටමත් බෙහෙවින්ම ස්තූතියි.
    හැමෝටම සුභ රාත්‍රියක්.ප්‍රීතිමත් විවේකී සති අන්තයක්!!​

    එසේම වේවා....
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    RePost බුවා;19318007 said:
    එකනේ බන්....
    බලමුකෝ මැසේජ් ටිකක් දාලවත් අපි ආයේ සෙට් කර ගන්න.
    බායි සහෝ.
    අපි කැපුනා....​

    PULU PULUWAN WELAWAKATA WILTHERATA GADAWENNA APITH TRY KARANAWA
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වෙනදා වගේම නෑසෙන ගී රස සමඟ හෘදයාංගම ගීත එකතුවක් කිඹුලා අපි වෙනුවෙන් අරගෙන ආවා. :):) ත්‍රේඩ් එකේ සිටි සැමටත් වැඩසටහන කල කිඹුලා සහ රේඩියෝ කණ්ඩායමටත් සුභ රාත්‍රියක් වේවා !

    අනිවා....
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    2012 ඉදන් විල්තෙර කරනවා......
    මම හිතන්නේ ඕනෑම යහපත් දේට අවසානයක් තිබිය යුතුයි කියලා...

    අනික වයස 40ක් වන මම මේකේ දිගටම එල්ලිලා ඉන්න එක තරුණයන්ට තියෙන අවස්ථාව අහිමි කිරීමක්...

    මම අර පැරනි අප්‍රිකානු කියමන විශ්වාස කරනවා-සුසාන නීතිය කියන්නේ.......

    “පැරනි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුය“
    එ කථාවෙත් ඇත්තක් තියනව අයීයෙ.එ ගැන මට කියන්න වචන නැ. මමත් එකගයි එ කථාවට. කොහොම වුනත් ජයවෙවා අයීයට.