
අරකි මොකද්ද බන් හෙන අමාරුවෙන් හුස්ම ඇද ඇද කියවන්නේ
daala giya dukatada koheda echchara amaruwen kiyanne 
kellage hinava, aga okkoma supiri ban
sharma kiyana eka attada manda
mevage kellek lankave mama dakalama na![]()

Thank god im not the only oneමං දැනට වැඩිම වෙලාවක් gif එකක් දිහා බලන් ඉඳල තියෙන්නේ ඕකද කොහෙද.
ඕක මේ එලකිරියට මාට්ටු කරපු ijay ට නං හෙනම ගහල අකුලෝලම යන්න එපා![]()

