Kalisama Parissam Karaganna

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ehema ad ehekuth thiyeda? mama dakala nahni
    mama hithe thiyena de kiyanawa :yes:
    mama mokatada magema hitha riddaganne saha stress eken inne
    hama deyakma oluwe thiyagena :)
    G7d6LU4.gif
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඒක නෙමේ බං වැඩේ කියන්නෙ.. දන්න එකෙක් මට මේකට උත්තරයක් දීහන්කො.. මාධ්‍ය ආයතනයකින් හැර මේ වගේ Prank වීඩියෝ කරන්න අවසර තියෙනවද සාමාන්‍ය අයට.. මොකද ගොඩක් Prank වීඩියෝ වල තියෙන්නෙ මිනිස්සුන්ට කරදර කරන සිද්ධි නේහ්.. ඉතිං මුන්ට නීතිමය පැත්තෙන් ගැටලුවක් වෙන්නෙ නැද්ද.. මෙයාලා වීඩියෝ හදන්නෙ යූටියුබ් දාන්න නේහ්.. මීඩියා වල පෙන්නන්නෙ නැහැනේ..:dull:

    මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ahhh eka paarakda kohido balala thiyenne
    aaye balanna oney :)
    තව පාරක් බලන්න..:)

    මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා :dull:
    ඒකනේ ඕයි.. රේඩියෝ ඇක්ටිව් නැති පාඩුව දැනෙනවා සහෝ.. ඌ හිටියා නම් මෙලහකට පිටුව පිරෙන්න රිප්ලයි එකක් දාලා.. මේ කක්කුට්ටලා දැනගත්තත් කියන්නෑ.. :growl: