who is ur favourite charactor in harry potter

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ෆිල්ම් ටිකත් බැලුව පොත් ටිකත් කියෙව්ව වොල්ඩමෝට් තමා කැමතිම :D :D
ඊලඟට ස්නේප් :dull: :dull:
turn to page 394 :baffled: :baffled:
රොනල්ඩ් වීස්ලිගෙ ආච්චිත් මරු ෆිල්ම් එකේ නම් නෑ :no: :no:
හරියට වොලොවිට්ස් ගෙ අම්ම වගේ :lol: :lol:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    7P8Ct84.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    RePost බුවා;19320984 said:
    ඒ උනාට පොත් ටික කියෙව්වට පස්සේ ස්නේප් ට ආස හිතුනා...​

    ස්නේප්ට ආස හිතෙන්න පොත් ටික කියවනකංම ඉන්න වුනා නං ඒක සෑහෙන බරපතල ප්‍රශ්නයක් ඔව් :dull: :dull:
    මට එහෙම ඔහොම වුනා නං විනාඩියක්වත් ඉන්නෑ මේ දැන්මම යනව මනෝ වෛද්‍යවරයෙක් හම්බෙන්න ඔව් :dull: :dull:
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,069
    699
    113
    I like Voldemort.
    But sadly he didnt live up to his name in books nether in movies.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ස්නේප්ට ආස හිතෙන්න පොත් ටික කියවනකංම ඉන්න වුනා නං ඒක සෑහෙන බරපතල ප්‍රශ්නයක් ඔව් :dull: :dull:
    මට එහෙම ඔහොම වුනා නං විනාඩියක්වත් ඉන්නෑ මේ දැන්මම යනව මනෝ වෛද්‍යවරයෙක් හම්බෙන්න ඔව් :dull: :dull:

    හැරී පොටර් වැඩිය සීරියස් බලපු ෆිල්ම් එකක් නෙවෙයි බන්,
    පොත් ටික කියෙව්වට පස්සේ තමා ආස වෙලා අපහු මුල ඉදන් බැලුවේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    RePost බුවා;19322068 said:
    හැරී පොටර් වැඩිය සීරියස් බලපු ෆිල්ම් එකක් නෙවෙයි බන්,
    පොත් ටික කියෙව්වට පස්සේ තමා ආස වෙලා අපහු මුල ඉදන් බැලුවේ.

    1යි 2යි නම් සීරියස් බලන්න බෑ තමා ඒත් ඇයි බං ඉතුරු ටික සීරියස් බලන්න බැරි :sorry: :sorry:
    මං නං මුල ඉඳන් අගට බලල ආපහු අග ඉඳන් මුලටත් බැලුව :sorry: :sorry:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ෆිල්ම් ටිකත් බැලුව පොත් ටිකත් කියෙව්ව වොල්ඩමෝට් තමා කැමතිම :D :D
    ඊලඟට ස්නේප් :dull: :dull:
    turn to page 394 :baffled: :baffled:
    රොනල්ඩ් වීස්ලිගෙ ආච්චිත් මරු ෆිල්ම් එකේ නම් නෑ :no: :no:
    හරියට වොලොවිට්ස් ගෙ අම්ම වගේ :lol: :lol:

    Hi pessi :cool: