මු මොකද්ද කියන්නේ ෆයි ෆයි කියන්නේ මොකද්ද ?
love කෙස් එකක් ද ?
කව්ද යාලු වෙලා බැන්දේ ?
පුතා කාගේද ?
මොකද්ද චොයිස් එක ?
කව්ද අඩන්නේ ?

මූ මෙතන කියල තියෙන්නේ මම දැන් බැදලා , මම බැන්දේ යාලුවෙලා වුනට , මට කලින් ලව් එක මතක් වෙනවා, එයගේ බුකියේ පින්තුර දකිනවා එයාගේ මනුස්සයි පුතයි එක්ක , එක බලලා දුකෙන් ඉන්නේ කියලා, පොඩ්ඩක් සෙන්ටි මෙන්ටල් වුනා

මගෙ ෆයිෆයිත් යාලුවෙලා බැන්දේ එත් මගේ එයට කලින් ලව් එක දිහා බලලා එයගේ පූතා එක්ක සෙල්ලම් කරන පිංතුර දිහා බලලා එය වෙන චොයිස් එකක් කරල නිසා මගේ පපුවට වාවන්නේ නැතුව ඇඩනවා බන්
මම මේක ගොඩක් කල් ඉදල විදවන ප්රශ්නයක් මචන්..එත් කියාගන්න කෙනෙක් නැතුව හිටියේ
අද මට මේක කියන්න හිතුන
මම හිත හදාගන්න මොකක්ද කරන්න ඕනේ මචන් ..මේකට මට විසදුමක් දෙන්න
උඹේ ගෑනි ලොකු පවක් කරලා තියෙනවා උඹ වගේ ගෝතයෙක් බඳින්න.
පරණ ගෑනිගේ ෆොටෝ බල බල ඉන්නේ නැතුව තමන්ගේ ගෑනි එක්ක සතුටින් ඉන්න බැලුවනම් හොඳය්.
නැත්නම් එකත් වෙන එකෙක් එක්ක ගිය දවසට මේකේ අලුතින් ත්රෙඩ් එකක් දන්න එන්න වේවි.

මගෙ ෆයිෆයිත් යාලුවෙලා බැන්දේ එත් මගේ එයට කලින් ලව් එක දිහා බලලා එයගේ පූතා එක්ක සෙල්ලම් කරන පිංතුර දිහා බලලා එය වෙන චොයිස් එකක් කරල නිසා මගේ පපුවට වාවන්නේ නැතුව ඇඩනවා බන්

මූ මෙතන කියල තියෙන්නේ මම දැන් බැදලා , මම බැන්දේ යාලුවෙලා වුනට , මට කලින් ලව් එක මතක් වෙනවා, එයගේ බුකියේ පින්තුර දකිනවා එයාගේ මනුස්සයි පුතයි එක්ක , එක බලලා දුකෙන් ඉන්නේ කියලා, පොඩ්ඩක් සෙන්ටි මෙන්ටල් වුනා

don't worry bro it depends on the sexual orientation of the ppl.Gay ppl detect is as a gay problem always
and try to lend their hand
![]()

උඹේ ගෑනි ලොකු පවක් කරලා තියෙනවා උඹ වගේ ගෝතයෙක් බඳින්න.
පරණ ගෑනිගේ ෆොටෝ බල බල ඉන්නේ නැතුව තමන්ගේ ගෑනි එක්ක සතුටින් ඉන්න බැලුවනම් හොඳය්.
නැත්නම් එකත් වෙන එකෙක් එක්ක ගිය දවසට මේකේ අලුතින් ත්රෙඩ් එකක් දන්න එන්න වේවි.

අනේ උට්ටෝ ... freak 88 ගේ fake එක Mr .Bump ද ?
නැත්තන් තව සිගිති අතල් එකක්ද?