EK Office Fun

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    yup. lil bit. ape unge ewalath mama eka dakala thiyenawa. but lokuwata danenna awulak na danila na. and for the price, the performance is good. Moto G ekath tikak shape. balananna tikak.

    Mi4 ekak gannava kiyala hithaagaththa ayya :)



    11988270_10154772499063532_1136088304143849683_n.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගුඩ් මෝර්නින්ග් එකක් වේවා......:cool:

    සතියකට පස්සේ ඔපීසියට ආපු ගමන් පුදනකොටම කාපි යකා කියලා වලියක්.......:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගුඩ් මෝර්නින්ග් එකක් වේවා......:cool:

    සතියකට පස්සේ ඔපීසියට ආපු ගමන් පුදනකොටම කාපි යකා කියලා වලියක්.......:lol:

    මා නම් ඉන්නවා....
    ඔබ යලිත් එනතුරා...
    මේ මහා සාගරේ .....
    හින හා තනි වෙලා....


    sure ekatama meka nisa wenna athi

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මා නම් ඉන්නවා....
    ඔබ යලිත් එනතුරා...
    මේ මහා සාගරේ .....
    හින හා තනි වෙලා....


    sure ekatama meka nisa wenna athi

    නොදකින් පොලොස්කොට්ටෝරුවා......මට කබරයා යන්න ආවා ඒ මගුලට.......:growl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol: maru neda
    kalen kaleta den eka eka topic enawa athal ganna
    ඒ ලබ්බ නං මොකට හැදුවද දන්නෑ බන්......
    ඒකට වියදම් කරපු සල්ලි වලින් ළමා නිවාසෙකට දානයක් දෙන්න තිබ්බේ.....අඩු ගානේ පිනක් හරි සිද්දවෙනවා.......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ ලබ්බ නං මොකට හැදුවද දන්නෑ බන්......
    ඒකට වියදම් කරපු සල්ලි වලින් ළමා නිවාසෙකට දානයක් දෙන්න තිබ්බේ.....අඩු ගානේ පිනක් හරි සිද්දවෙනවා.......
    ow ow

    waliyak giya kiwwe ubata waliyak demmada
    nethnam waliyak dakkada