Sliit loku aya podi help denna

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    mata podak kiyapanlko 3rd YEar IT karoth da hoda SE keruwothda hoda kiyala
    :confused:
    samahara katia kiyannwa IT koraoth one pathhkata yanna puluwan kiyala

    samaharu kiyannwa SE karoth It karata wada hodayi kiyala :confused:

    mata podak kiyapalla job side mona patta hodata thiyeene .,mona side karoth da hoda issrahata :confused:

    Cyber security ganath job side ehema dannwanm podak kiyaplla

    :confused:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    deken mokak karath hondata karoth nam , hondata karapu ewunta kisima wenasak naha industry eke....

    SE karoth wada wadi wei tikak ..... IT nam adui wada tikak 3rd Year ekedi

    SE wala internship yanna kiyala podi kaalayak denawa aluth ayata...IT ayata ehema ekak naha
     
    • Like
    Reactions: randitha chathumal

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    deken mokak karath hondata karoth nam , hondata karapu ewunta kisima wenasak naha industry eke....

    SE karoth wada wadi wei tikak ..... IT nam adui wada tikak 3rd Year ekedi

    SE wala internship yanna kiyala podi kaalayak denawa aluth ayata...IT ayata ehema ekak naha
    +9
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    මෙහෙමයි මචං උබ developing වලට ආසයි නම් ඉස්සරහට SE කෙනෙක් වෙන්න ආසයි නම් SE කරහන් එක ලේසි උබට, හැබැයි මෙහෙම scene එකක් තියනවා degree certificate එකේ Specializing in Software Engineering කියල දෙන්නේ නෑ UGC approved එක දෙන්නේ ඒ කියන්නේ bsc special hons in information technology, දැනට අවුරුදු තුනකට උඩදී දුන්නේ නම් එහෙමයි දැන් දෙනවද දන්නේ නෑ, cyber security හොදයි නැගල එන subject එකක් එත් බන් ඕක කරන්න යන්න එපා පස්සේ ඕන උනොත් Msc එකට කරහන් :)
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මෙහෙමයි මචං උබ developing වලට ආසයි නම් ඉස්සරහට SE කෙනෙක් වෙන්න ආසයි නම් SE කරහන් එක ලේසි උබට, හැබැයි මෙහෙම scene එකක් තියනවා degree certificate එකේ Specializing in Software Engineering කියල දෙන්නේ නෑ UGC approved එක දෙන්නේ ඒ කියන්නේ bsc special hons in information technology, දැනට අවුරුදු තුනකට උඩදී දුන්නේ නම් එහෙමයි දැන් දෙනවද දන්නේ නෑ, cyber security හොදයි නැගල එන subject එකක් එත් බන් ඕක කරන්න යන්න එපා පස්සේ ඕන උනොත් Msc එකට කරහන් :)
    mehemayi machan mata kalin eken nam podak apiiriya una coding :/ mama code waddek newe .samahara un innwane dipu gaman coding pata pata gala dena eccratanam bae unnta 10m 15m kalapana karapuwama kara ganna puluwan anna ekayi mata se walata yanna thiyana baya passe mata epa weyida danne na ne.IT karaoth kamthi patah thora ganna puluwan sin thiyannwalu ne anna ekayi mata mokk kara gannada kiyala hitha ganna bari .IT karala linux patta yanna hitennwa :nerd: +9