Sorry මචෝ.. Thread එක දැක්නෙ නෑ බන්... දැන් දැක්කෙ. අවුලක් නෑනෙ වැඩේ හරිනෙ නේද?
හරි මචන් අවුලක් නෑ... දීපු සපොර්ට් එක නම් කියල නිම කරන්න බෑ... උඹල වැඩි වැඩියෙන් දියුනු වේවා කියල පතනව... සොරි උබට ඊයේ රෑ 12.30 කොල් කරල වද දුන්නට...

IP එක Auto Block වෙන්න හදල තියෙන්නෙ බන්...ddos wadunoth moko wenne
තෑන්ක්ස් මචං...lankawe ekek ne..jayen jaya wewa machan!!!!!
IP එක Auto Block වෙන්න හදල තියෙන්නෙ බන්...
ddos wadinakotamada block wenne naththan wadila ewara unamada block wenne
තෑන්ක්ස් මචං...


ddos wadinakotamada block wenne naththan wadila ewara unamada block wenneela machan
ddos wadinakotamada block wenne naththan wadila ewara unamada block wenne