kiribathgoda to malabe

isurunalaka

Active member
  • Oct 31, 2008
    810
    27
    28
    kiribathgoda idan malabeta bus eke yanna lesima vidiha mokakda. puluwan nan bus route number ekath ekkama kyanna.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,572
    3,190
    113
    koi welawatada enne? hawasa nam kaduwela traffic..natanm awulak na
    kiribathgoda - kaduwela ( 380 )
    kaduwela - malabe ( 177 )
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිරිබත්ගොඩ - කඩුවෙල - මාලඹේ
    380 - 177

    380 රත්නසිරි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් බස් වල නැගීමෙන් වලකින්න.
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    kiribathgoda - kaduwela ( 380 )
    kaduwela - malabe ( 177 )

    380 බස් ලබ්බාගේ බස් එකට නැග්ගොත් බඩුම තමයි
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    154 බොරැල්ලෙන් බැහැල 170 මාලබේ/අතුරුගිරිය බස් එක ගන්න

    උදේ පාන්දර ජාමේ 154 නැග්ගොත් යන්තම් හවස කලුවර වැටීගෙන එනකොට මාලඹෙම් බැහැගතෑකි.
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    රීපොස්ට් බ්‍රෝ... :dull:

    කොපි කරල ගෙඩි පිටින්ම දැම්මොත් තමයි බ්‍රෝ ඒක රී පෝස්ට් වෙන්නෙ..
    මම කොපි කරල එඩිට් කරල බ්‍රෝ දැම්මෙ..:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොපි කරල ගෙඩි පිටින්ම දැම්මොත් තමයි බ්‍රෝ ඒක රී පෝස්ට් වෙන්නෙ..
    මම කොපි කරල එඩිට් කරල බ්‍රෝ දැම්මෙ..:)

    මට තේරුනා බ්‍රෝ එහෙම තමා කරේ කියලා..
    මොනා උනත් වැඩේ වැරදී බ්‍රෝ...
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මට තේරුනා බ්‍රෝ එහෙම තමා කරේ කියලා..
    මොනා උනත් වැඩේ වැරදී බ්‍රෝ...

    සොරි බ්‍රෝ :( එහෙනන් මම ඒ පෝස්ට් එක වෙනස් කරන්නන්. කිරිබත්ගොඩින් කඩුවෙලට එන්නෙ නැතුව කිරිබත්ගොඩින් බැලුම්මහරට ගිහින් එතනින් දෙල්ගොඩ බස් එකේ ඇවිත් ඒකෙන් සියඹලාපෙන් බැහැල එතනින් වැරිවේරිය කොළඹ බස් එකේ නැගල බන්ඩාරගමින් බැහැල එතනින් මාලඹේ බස් එක ගන්න කියල කියන්නන් :)
     
    Last edited:

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    කිරිබත්ගොඩ - කඩුවෙල - මාලඹේ
    380 - 177

    380 රත්නසිරි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් බස් වල නැගීමෙන් වලකින්න.

    Mokakda bn ea scene eka? :oo: