kiribathgoda idan malabeta bus eke yanna lesima vidiha mokakda. puluwan nan bus route number ekath ekkama kyanna.
154 බොරැල්ලෙන් බැහැල 170 මාලබේ/අතුරුගිරිය බස් එක ගන්න
koi welawatada enne? hawasa nam kaduwela traffic..natanm awulak na
kiribathgoda - kaduwela ( 380 )
kaduwela - malabe ( 177 )
කිරිබත්ගොඩ - කඩුවෙල - මාලඹේ
380 - 177
380 රත්නසිරි ට්රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් බස් වල නැගීමෙන් වලකින්න.

kiribathgoda - kaduwela ( 380 )
kaduwela - malabe ( 177 )
380 බස් ලබ්බාගේ බස් එකට නැග්ගොත් බඩුම තමයි

154 බොරැල්ලෙන් බැහැල 170 මාලබේ/අතුරුගිරිය බස් එක ගන්න
උදේ පාන්දර ජාමේ 154 නැග්ගොත් යන්තම් හවස කලුවර වැටීගෙන එනකොට මාලඹෙම් බැහැගතෑකි.

රීපොස්ට් බ්රෝ...![]()

කොපි කරල ගෙඩි පිටින්ම දැම්මොත් තමයි බ්රෝ ඒක රී පෝස්ට් වෙන්නෙ..
මම කොපි කරල එඩිට් කරල බ්රෝ දැම්මෙ..![]()
මට තේරුනා බ්රෝ එහෙම තමා කරේ කියලා..
මොනා උනත් වැඩේ වැරදී බ්රෝ...
එහෙනන් මම ඒ පෝස්ට් එක වෙනස් කරන්නන්. කිරිබත්ගොඩින් කඩුවෙලට එන්නෙ නැතුව කිරිබත්ගොඩින් බැලුම්මහරට ගිහින් එතනින් දෙල්ගොඩ බස් එකේ ඇවිත් ඒකෙන් සියඹලාපෙන් බැහැල එතනින් වැරිවේරිය කොළඹ බස් එකේ නැගල බන්ඩාරගමින් බැහැල එතනින් මාලඹේ බස් එක ගන්න කියල කියන්නන් 
උදේ පාන්දර ජාමේ 154 නැග්ගොත් යන්තම් හවස කලුවර වැටීගෙන එනකොට මාලඹෙම් බැහැගතෑකි.
කිරිබත්ගොඩ - කඩුවෙල - මාලඹේ
380 - 177
380 රත්නසිරි ට්රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් බස් වල නැගීමෙන් වලකින්න.