එල්සි ..ඉතින් ඉතින් ..පවසන්නකෝ ..!!
පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි
වෙරල දිගේ ඟං ඉවුරු දිගේ අවිදපු හැටි මට මතකයි.....
එල්සි ..ඉතින් ඉතින් ..පවසන්නකෝ ..!!
ආවා...හොට දාල යන්න
චතු කියල තිබුනම මම හිතුවේ ගැහැණු ළමයෙක් කියල බං... සොරි...
පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි
වෙරල දිගේ ඟං ඉවුරු දිගේ අවිදපු හැටි මට මතකයි.....


කෝබං සැගී ඇවිත් නෑ නේ....හවස හිටිය නේද ඌ![]()

හොට ගැලවෙයි රිපොස්ට් බුවා ආවම... එක්ස්ප්රස් කෝච්චියක් ආව වගේ තමයි...


අහ්හ්..එල අදුරගැනීම සතුටක් ...උබ ලබුගෙඩියක් ද මචන්
Dk bro, dakka kalwhazzup brothers..![]()

මටත් මතකයි ඒ ලස්සන පුංච් කාලේ අපි දෙන්නගේ ..!!



මට හවස බලද්දී පී එම් 7ක් ඇවිත් ලින්ක් එක ඉල්ලලා... මම කිවුව මම ඒක මැකුවා... උඹෙන් ඉල්ලා ගනින් කියල.. පී එම් ආවද....![]()
ඉදිරියටත් එන්න එපා කියල පතනවා