2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එල්සි ..ඉතින් ඉතින් ..පවසන්නකෝ ..!! ​

    පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි
    වෙරල දිගේ ඟං ඉවුරු දිගේ අවිදපු හැටි මට මතකයි.....
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පුංචි සන්දියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි
    වෙරල දිගේ ඟං ඉවුරු දිගේ අවිදපු හැටි මට මතකයි.....

    මටත් මතකයි ඒ ලස්සන පුංච් කාලේ අපි දෙන්නගේ ..!! :(:(


    ​
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    කෝබං සැගී ඇවිත් නෑ නේ....හවස හිටිය නේද ඌ :eek:

    මට හවස බලද්දී පී එම් 7ක් ඇවිත් ලින්ක් එක ඉල්ලලා... මම කිවුව මම ඒක මැකුවා... උඹෙන් ඉල්ලා ගනින් කියල.. පී එම් ආවද....:lol:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,197
    1,887
    113
    මාතොට
    චන්ද්‍රාමේ රෑ පාය ආවා - ගිය සතියේ එක
    හිතුවක්කාරයි නුබ නම් සොදුර - අතුල සිල්වා
    මතකයන් අමතක කෙරුවත් - දුෂාන් ජයතිලක
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අහ්හ්..එල අදුරගැනීම සතුටක් ...උබ ලබුගෙඩියක් ද මචන් :eek:​

    කෝ බං තරිඳු ....
    තවම කනවද....

    මම ලබු ගෙඩියක් නෙවි බං.... පුෂ්ටිමත් හැන්සම් තරුණ කොල්ලෙක්...(18 තවම)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මට හවස බලද්දී පී එම් 7ක් ඇවිත් ලින්ක් එක ඉල්ලලා... මම කිවුව මම ඒක මැකුවා... උඹෙන් ඉල්ලා ගනින් කියල.. පී එම් ආවද....:lol:


    තාම නම් නෑ..:no:ඉදිරියටත් එන්න එපා කියල පතනවා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අද අයියේ මේ සින්දු 2 ඕනේ
    960537.png


    sihil nuwan /clarence wijewardena

    PET SHOP BOYS - Go west

    එකතු කරගන්නවා රේඩියෝ එක අහන හැමෝමයි කන්න බොන්න නැතුව දුක් විදින ශ්‍රී ලාංකිකයෝ සේරමයි

    9Y7qmQ3.png
    ​