uraj බඩෝ Models & Prices දාපන්.

Vote කරන්න

  • Total voters
    81
  • Poll closed .

podiiiiiiii

Banned
Nov 24, 2015
19
8
0
රත්තරං;19336823 said:
****removed

එක්කෝ ඕනේ නෑ... කාගේ උනත් දරුවෙක්නේ:lol::lol:
මලිත්ට ගහනකොට ඇයි චන්චලා අඩන්නේ?

:lol::lol::lol:
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    එකෙක් ලයිට් කනුවක් යට ණයට උකලා සල්ලි නොදී පුකට පයින් ගහලා පන්නපු ගණිකාව වගේ තැන් තැන් වල කඩ පිල් වල වැලපි වැලපි බැන බැනා යනවා අපේ ලැප්ටොප් ගණන් වැඩී කිය කියා...... අඩු ගානේ කෝල් එකක් දීලාවත් ගණන් අහපු නැති..... කෝල් එකක් දෙන්න තරම්වත් වත්කමක් නැති උන් එක්ක මොන ලැප්ටොප් බිස්නස් ද බං..... :rofl:

    PM/SMS/E-mail වලින් අහන දේවල් වලට පිලිතුරු නොලැබේ. මොකද ලැපක් ගන්න නම් කෝල් එකක් දෙන්න තරම්වත් වත්කමක් තියෙන්න ඕනා..... මොකද දැන් ඉස්සර වගේ කෝල් එකකට රු.15ක් යන කාලේ නෙවේනේ...... උපරිම රු.3යි. :D :P

    කස්ටමර්ස්ලට හිඟන්නන්ට වගේ කතා කරල පෝස්ට් දාපු එකට නං යුරාජ් එක්ක එකඟ වෙන්න බෑ.බිස්නස් කාරයෙක් උනාම මීට වඩා වැදගත් විදියට මිනිස්සුන්ට කතා කරන්න ඕනෙ. මෙතන නං එයා අනික් මිනිහව 2කේ කොලේට දාල කතා කරල තියෙන්නෙ. ඕකෙන් වෙන්නෙ ඉස්සරහට උඹෙන් බඩුවක් ගන්න ඉන්න මනුස්සයත් නැති වෙන එක.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඌ ඔය කියන්නේ මේ වගේ ත්‍රෙඩ් දදා බොරුවට මඩ ගහන උන් ගැන බං...... සිඟිති ආතල් ගන්න උන් ගැන....:dull::dull:
     
    podiiiiiiii

    Banned
    Nov 24, 2015
    19
    8
    0
    කස්ටමර්ස්ලට හිඟන්නන්ට වගේ කතා කරල පෝස්ට් දාපු එකට නං යුරාජ් එක්ක එකඟ වෙන්න බෑ.බිස්නස් කාරයෙක් උනාම මීට වඩා වැදගත් විදියට මිනිස්සුන්ට කතා කරන්න ඕනෙ. මෙතන නං එයා අනික් මිනිහව 2කේ කොලේට දාල කතා කරල තියෙන්නෙ. ඕකෙන් වෙන්නෙ ඉස්සරහට උඹෙන් බඩුවක් ගන්න ඉන්න මනුස්සයත් නැති වෙන එක.
    :yes::yes::yes::yes:
     
    podiiiiiiii

    Banned
    Nov 24, 2015
    19
    8
    0

    ඌ ඔය කියන්නේ මේ වගේ ත්‍රෙඩ් දදා බොරුවට මඩ ගහන උන් ගැන බං...... සිඟිති ආතල් ගන්න උන් ගැන....:dull::dull:
    Lejjai yako umbala gena.api hithuwe ubala niyama porawal kiyala.
    Thawa haiyen pita kahapan.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Lejjai yako umbala gena.api hithuwe ubala niyama porawal kiyala.
    Thawa haiyen pita kahapan.

    උඹ කෝමද මෙච්චර හරියක් දන්නේ මේ අළුතෙන් ඇවිත්:shocked:....:lol::lol:

    උඹ ගැන ලැජ්ජ වෙයන් රියල් එකවුන්ට් එකෙන් ඇවිත් කතා කරන්න කොන්ද පණ නැති එක ගැන:rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,374
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    ගොන් අතල්නේ
    උබ ගන්නවා නම් ගනින් නැත්තම් ඉදහන්
    මටත් price දැන් නැති එක අවුල්
    එක උගේ කමත්තනේ
    මන් නොගෙන ඉන්නේ මේ
    උබ මහා චිත්තෙනේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    laptop gannava nam dubai valin ganin ban. supiri badu tiyenne.labath ekka.
    lankave laptop kachal

    ලැප් ගන්න පලකො ඩුබායි...:lol::lol::lol:

    ත්‍රෙඩ් එක දාපු එකා වහ කයි යකෝ:lol::lol::lol:...

    ඌට මේ කෝල් එකක් දාල සල්ලි කපා ගන්න බැරුව ත්‍රෙඩ් එකේ ප්‍රයිස් දාන්න කියනවා...

    උඹ මේ උට ඩුබායි යමු කියනවා:growl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    උඹ කෝමද මෙච්චර හරියක් දන්නේ මේ අළුතෙන් ඇවිත්:shocked:....:lol::lol:

    උඹ ගැන ලැජ්ජ වෙයන් රියල් එකවුන්ට් එකෙන් ඇවිත් කතා කරන්න කොන්ද පණ නැති එක ගැන:rofl:

    :rofl::rofl::rofl::lol::lol:
    පව් අනාථයා
     
    podiiiiiiii

    Banned
    Nov 24, 2015
    19
    8
    0

    ලැප් ගන්න පලකො ඩුබායි...:lol::lol::lol:

    ත්‍රෙඩ් එක දාපු එකා වහ කයි යකෝ:lol::lol::lol:...

    ඌට මේ කෝල් එකක් දාල සල්ලි කපා ගන්න බැරුව ත්‍රෙඩ් එකේ ප්‍රයිස් දාන්න කියනවා...

    උඹ මේ උට ඩුබායි යමු කියනවා:growl:

    Models & Prices දාන්න kiyala Vote karapu ganan balapan :lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනේමන්දා බන් උබත්..
    උබ කැමති තැනකින් ගත්තනම් ඉවරයිනේ..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම නම් කියන්නේ ප්‍රයිස් එක පොඩ්ඩක් එහා මෙහා වුනාට වැඩක් නැහැ මචෝ අල්වෙවියෙන් පසූ අනගි සේවාව, සුහදත්වය මේ හැම දෙම දැන් ඔන , මට මතකයි ගනන් අඩූවටම ඩයල් කොම් එකෙන් 4න් එකක් අරන් යාලුවෙක් රීස්ටාර් වෙන ලෙඩේ ඇවිල්ලා එහට 5 ස් 6 ය පාරක් ම ගිහින් ඒ ලාබේ ඉවරයි රෙද්ද,
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    උඹ කෝමද මෙච්චර හරියක් දන්නේ මේ අළුතෙන් ඇවිත්:shocked:....:lol::lol:

    උඹ ගැන ලැජ්ජ වෙයන් රියල් එකවුන්ට් එකෙන් ඇවිත් කතා කරන්න කොන්ද පණ නැති එක ගැන:rofl:

    මේ මේ..කෝ මේවට උත්තර :eek::eek:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ලැප් ගන්න පලකො ඩුබායි...:lol::lol::lol:

    ත්‍රෙඩ් එක දාපු එකා වහ කයි යකෝ:lol::lol::lol:...

    ඌට මේ කෝල් එකක් දාල සල්ලි කපා ගන්න බැරුව ත්‍රෙඩ් එකේ ප්‍රයිස් දාන්න කියනවා...

    උඹ මේ උට ඩුබායි යමු කියනවා:growl:

    mama dana na u monava kiyanavada kiyala
    mama kivve ban laptop ganna nam dubai valin ganna kiyalai,
    ube danna kauruvath vath ahe nadda?