uraj බඩෝ Models & Prices දාපන්.

Vote කරන්න


  • Total voters
    81
  • Poll closed .

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    බින්දු;19337476 said:
    :eek::eek::eek: ඕකට කෝල් ගන්න එපා. ඕකා හෙන කොලුකාරයා. :no::no::no::baffled::baffled::baffled: කෝල් ගත්තොත් එදා රෑ ඉඳං ඕකා whatsapp එකෙන් ඕකගේ කලු කොට පය්@ ෆොටෝ ගහල එවනවා. ඒවෙලාවෙම එන මැසේජ් බලනවා නම් මූව බ්ලොක් කරන්න පුලුවන්. ඒත් එහෙම බලන්නෙ නැති කෙනෙක් නම්, ෆෝන් එක වෙන එකෙක් බැලුවොත් රෙද්ද නෑ :baffled::baffled::baffled:

    :rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බින්දු;19337869 said:
    සිරාවටම හෙනම කම්මැලියි. ෆන් ත්‍රෙඩ් , වලි ත්‍රෙඩ් දැං වැඩිය නෑ. ඉන්න අලුත් එවුන් එක්ක ආතල් ගන්නත් බෑ, :oo::oo::(:( අඳුරන්නේ නැති එවුන්ට ජෝක් කරන්න ගියාම, ගෙවල් වල ඉන්න අහින්සක මිනිස්සුන්ටත් කරදරයි

    අඩෝ කාලෙකින්:eek::eek:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් මං දැකල තියෙනව මුගේ ලැප් විකුනන සීන් එකට එක එක ත්‍රෙඩ් දාල තියෙනව ඒ කාලෙ ඉඳල ලැප් හරි නෑ අරකයි මේකයි කියලා. ඒත් මෙයා කියල තියෙන්නෙ ප්‍රයිසස් දාන්න කියලා. මම යුරාජ් උනා නං මොකාද කියල බලන්නෙ නෑ හැම එකාටම ප්‍රයිසස් ඇහුවම කියනව මොකද මගේ නෙහ් බිස්නස් එක. සීනියර්ද ජූනියර්ද ෆේක්ද මොකා උනත් සල්ලි නෙහ් :rolleyes:

    වැඩිය එපා... පරන සාඩින් ටින් එකක් විකුනන්න මෙකේ ප්‍රයිස් එක්ක දාපන්කෝ මොකෝ වෙන්නේ බලන්න


    රුපියල් 3000ට කම්පියුටර් විකුනන 20ට ඉන්ටනෙට් දෙන පවට කාපුවා දිරෝගන්න බැලුව මේකේ ලැගන් ඉන්න සමහර උන් ඉන්නවනේ. උන් කක්කා දානවා ඊට පස්සේ මේකේ
     
    • Like
    Reactions: urajdrlk

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගොන් අතල්නේ
    උබ ගන්නවා නම් ගනින් නැත්තම් ඉදහන්
    මටත් price දැන් නැති එක අවුල්
    එක උගේ කමත්තනේ
    මන් නොගෙන ඉන්නේ මේ
    උබ මහා චිත්තෙනේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    මේකත් බඩාගෙ මාර්කටින්ග් ට්‍රික් එකක් බව කරුනාවෙන් සලකන්න....:rofl:

    :frown: බොට පිස්සුද යකෝ..... මටම බැනන් ත්‍රෙඩ් දාන්න මට පිස්සුවක් ඈතෑ...... :lol:

    මෙන්න තියෙනවා මම දාපු ත්‍රෙඩ් එක..... :yes: :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1712526
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් මං දැකල තියෙනව මුගේ ලැප් විකුනන සීන් එකට එක එක ත්‍රෙඩ් දාල තියෙනව ඒ කාලෙ ඉඳල ලැප් හරි නෑ අරකයි මේකයි කියලා. ඒත් මෙයා කියල තියෙන්නෙ ප්‍රයිසස් දාන්න කියලා. මම යුරාජ් උනා නං මොකාද කියල බලන්නෙ නෑ හැම එකාටම ප්‍රයිසස් ඇහුවම කියනව මොකද මගේ නෙහ් බිස්නස් එක. සීනියර්ද ජූනියර්ද ෆේක්ද මොකා උනත් සල්ලි නෙහ් :rolleyes:



    ඊට පස්සෙ මුං මොකෝ දන්නවද කරන්නේ...:)

    ඒ ප්‍රයිස් වලට වඩා අඩුවෙන් අරහේ තියනව , මෙහේ තියනව කිය කිය ත්‍රෙඩ් දාල බොරු ප්‍රචාරයක් යවනවා.....මොකෝ අපි ගිහින් කඩවල් ගානේ උං කියන ප්‍රයිස් හොයං යන් නෑනේ....

    ඒක දකින අළුත් උන් හිතන්නේ ඇත්ත තමයි කතාව කියලා:)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මල්ටිපල් වෝටින්ග් එනේබල් කරල තියෙන්නෙ මේ ත්‍රෙඩ් එකේ ඉතින් ඕන කෙනෙක්ට දෙකටම වෝට් කරන්න පුලුවන්


    කෝ අපිට බෑනේ බං :eek::eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මාමේ....... මොකද කියන්නේ....

    ඔන්න ඔහේ මුට පිනට ලැප් එකක් දීල දාමුද....:rolleyes::rolleyes:

    ෆේක් බර ගානක් හදන් ඇවිත් ඉදිරිපත් කරපු ඇඬියාවට උපහාරයක් වශයෙන්:dull::dull:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,720
    8,043
    113
    Kotahena
    :lol: ඉස්සෙල්ලා බලපන් කොන්ද තියෙනවද කියලා.......!! :lol: හරි මිනිහෙක් නම් ඔරිජිනල් එකවුන්ට් එකෙන් වරෙන් බං..... :lol:

    කඩවල් වල මිනිස්සු හැබැයි ප්‍රයිස් ලිස්ට් එක සයිට් වල දාල තියෙනවා සහෝ.
    හැබැයි ඒ මිනිස්සු ඔරිජිනල් එකෙන් වරෙන් කොන්ද තියෙනවද බලපන් කියල කියන්නේ නැහැ, කොන්ද තිබ්බද කියල අදාළ නෑනේ සල්ලි දීලනේ බඩු ගන්නේ.
    එක්කෝ ඊ-මේල් එකකින් හරි ප්‍රයිස් ලිස්ට් එක එවනව.

    ප්‍රයිස් වැඩි හින්ද වෙන්න ඇති ඉතින් දාන්නේ නැත්තේ.
    අනික ඔයා හැමෝටම එක ගානට දෙන්නෙත් නැතුව ඇති. එක්කෙනෙක්ට එක ගානක් අනික් කෙනාට තව ගානක් කියන්නත් පුලුවන්නෙ.

    එක ඔයාගේ බිස්නස් කරන විදිහනෙ අපිට කරන්න දෙයක් නැහැ.

    එක මෙච්චර ලොකු කරගෙන කියවන්ඩත් ඕනේ නැහැ තමයි.

    අනේමන්ද දෙපැත්තේම වැරදියි වගේ මට නම් පෙන්නේ

     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    රත්තරං;19339521 said:
    වැඩිය එපා... පරන සාඩින් ටින් එකක් විකුනන්න මෙකේ ප්‍රයිස් එක්ක දාපන්කෝ මොකෝ වෙන්නේ බලන්න


    රුපියල් 3000ට කම්පියුටර් විකුනන 20ට ඉන්ටනෙට් දෙන පවට කාපුවා දිරෝගන්න බැලුව මේකේ ලැගන් ඉන්න සමහර උන් ඉන්නවනේ. උන් කක්කා දානවා ඊට පස්සේ මේකේ


    ඊට පස්සෙ මුං මොකෝ දන්නවද කරන්නේ...:)

    ඒ ප්‍රයිස් වලට වඩා අඩුවෙන් අරහේ තියනව , මෙහේ තියනව කිය කිය ත්‍රෙඩ් දාල බොරු ප්‍රචාරයක් යවනවා.....මොකෝ අපි ගිහින් කඩවල් ගානේ උං කියන ප්‍රයිස් හොයං යන් නෑනේ....

    ඒක දකින අළුත් උන් හිතන්නේ ඇත්ත තමයි කතාව කියලා:)
    අනේ මන්දා ශහෝලා මගේ අදහස තමා ඉතින් ඔය ඉදිරිපත් කොලේ


    කෝ අපිට බෑනේ බං :eek::eek:

    අනේ මන්ද මට නං දෙකටම වෝට් කරන්න පුලුවන්. සමහරවිට මං ඇඩ්මින් කෙනෙක් නිසා වෙන්නැති :rofl: