uraj බඩෝ Models & Prices දාපන්.

Vote කරන්න


  • Total voters
    81
  • Poll closed .

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
Prices අහපුවම උරාජ් අය්යා කරන්නෙ visitor message වල බැනර් එකක් දාලා යන එක:lol:
බොරු නම් මගෙ profile එක බලපන් :lol:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    Prices අහපුවම උරාජ් අය්යා කරන්නෙ visitor message වල බැනර් එකක් දාලා යන එක:lol:
    බොරු නම් මගෙ profile එක බලපන් :lol:

    :oo: හේතුව......

    Join Date: May 2015
    Posts: 471

    අනික, මම මෙතන ෆෝන් නම්බර් එකක් දාලා තියෙනවා..... අවශ්‍යතාවය ඈත්තටම තියෙන කෙනාට ඒ නම්බර් එකට කෝල් කරන්න පුලුවන්...... :yes: VM/PM දාලා ප්‍රයිස් අහන්න කියලා කියලා නෑ නේ මම...... :no: :D
     

    podiiiiiiii

    Banned
    Nov 24, 2015
    19
    8
    0
    ඔන්ලයින් නරි නාවන්නේ නැත..... :no:

    http://www.elakiri.com/forum/showthread.php?t=1708348 :sorry: :sorry:

    අඩුවට තියෙනවා නම් මෙන්න මෙතන අඩුවට තියෙනවා කියලා කියන්න කෝල් කරලා..... ඊට අඩුවට අනිවා අපි දෙනවා..... :yes: :D

    Price tika dapan. ethakota api adu then tika kiyannam
    :lol::lol::lol:
     

    podiiiiiiii

    Banned
    Nov 24, 2015
    19
    8
    0
    :oo: හේතුව......

    Join Date: May 2015
    Posts: 471

    අනික, මම මෙතන ෆෝන් නම්බර් එකක් දාලා තියෙනවා..... අවශ්‍යතාවය ඈත්තටම තියෙන කෙනාට ඒ නම්බර් එකට කෝල් කරන්න පුලුවන්...... :yes: VM/PM දාලා ප්‍රයිස් අහන්න කියලා කියලා නෑ නේ මම...... :no: :D

    Uba hemotama karanna okane. ane bado boru kiynna epoo.
    Vote tika balapan :lol::lol::lol:
     
    • Like
    Reactions: nvhcc89

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    :oo: හේතුව......

    Join Date: May 2015
    Posts: 471

    අනික, මම මෙතන ෆෝන් නම්බර් එකක් දාලා තියෙනවා..... අවශ්‍යතාවය ඈත්තටම තියෙන කෙනාට ඒ නම්බර් එකට කෝල් කරන්න පුලුවන්...... :yes: VM/PM දාලා ප්‍රයිස් අහන්න කියලා කියලා නෑ නේ මම...... :no: :D

    ඇත්ත කථාව. මම එකඟයි :)
     

    podiiiiiiii

    Banned
    Nov 24, 2015
    19
    8
    0

    ඕය කතාව කියපංකෝ ඉතින් ඇත්ත අකවුන්ට් එකෙන් ඇවිත්..

    මොකෝ රෙදි ඇඳගෙන එන්න බෑ බෑ වගේද:lol::lol:
    Kathawa aththada balanna. Vote tika balapan. :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    කස්ටමර්ස්ලට හිඟන්නන්ට වගේ කතා කරල පෝස්ට් දාපු එකට නං යුරාජ් එක්ක එකඟ වෙන්න බෑ.බිස්නස් කාරයෙක් උනාම මීට වඩා වැදගත් විදියට මිනිස්සුන්ට කතා කරන්න ඕනෙ. මෙතන නං එයා අනික් මිනිහව 2කේ කොලේට දාල කතා කරල තියෙන්නෙ. ඕකෙන් වෙන්නෙ ඉස්සරහට උඹෙන් බඩුවක් ගන්න ඉන්න මනුස්සයත් නැති වෙන එක.


    ඌ ඔය කියන්නේ මේ වගේ ත්‍රෙඩ් දදා බොරුවට මඩ ගහන උන් ගැන බං...... සිඟිති ආතල් ගන්න උන් ගැන....:dull::dull:

    aggregate සහෝට උත්තරේ හම්බ වෙලා තිබේ..... :yes:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    Uba hemotama karanna okane. ane bado boru kiynna epoo

    හි හි මම උගෙන් ඇහුවෙ කුරුණෑගලට ලැපක් ගෙන්න ගන්න පුලුවන්ද කියලා. මේ යකා බැනර් එක දාලා ගිහින්. මල පනිනවා නේ ඉතිං. ඒත් උගෙ ලොජික් එක අනුව පෝස්ට් 1000ට වඩා තියෙන්න ඕනලු විස්තර දෙන්න. ඒක නිසා උගෙ මතයට ගරු කරලා එක්කො call එකක් දෙන එක හරි පාඩුවෙ ඉන්න එක හරි තමා කරන්න තියෙන්නෙ. :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොකද බං මෙතන වෙන්නේ.... අද ජොයින්ට් උන පොරක් නේද ....



    නෑ බං... මුගේ යූසර් නේම් එකේ තියන අයි අකුරු ගානට මූ බෑන් වෙලා ඇවිත් තියෙන්නේ..මේකත් බෑන් උනාම තව අයි අකුරක් දාගෙන එනවා...

    හිතහංකෝ ඉතින් මුගේ ප්‍රසව වේදනාව:lol::lol::lol: