පට්ට_ෆන්??

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    කොහොමද_හදන්නේ ??

    කිරියේ මචන්ලා දේශපාලනේට රණ්ඩු වෙන්න එපා ... ඒ කට්ටිය මිනිස්සු අවුස්සලා හොදට ඉන්නවා
    party වල කනවා බොනවා ජොලි කරනවා ...අපේ එවුන් මෙහෙ කොටාගන්නවා .................
    දැන් මහන්සිත් ඇතිනේ මේක බලල පොඩ්ඩක් හිනා වෙලා ඉන්ඩෝ .......

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඉස්සුවේ බුකියෙන්
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔව්...උන් බැනල බැනල අන්තිමේ අනිත් පැත්තට මාරු වෙලා ඇමති කමුත් ගන්නව..අපේ උන් මෙලෝ උත්ටක් නැතුව මෙතන මරාගන්නවා...උන් මිනිස්සුන්ට පෙන්න බැනගත්තට ඇතුලින් ඔක්කොම එකට ඉන්නේ...

    එකනේ යහපාලනෙන් කෝ කියපු හොරු එකෙක් ඇල්ලුවද? අල්ලන්නෙත් නැහැ...අපිම තමා රැවටෙන්නේ :dull:
     
    මිනිස්සු බොරුවට මරාගන්නවා ....මචන් උන් පු#නුත් හිනා වෙනවා ඇති මේවා බල බලා
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව්...උන් බැනල බැනල අන්තිමේ අනිත් පැත්තට මාරු වෙලා ඇමති කමුත් ගන්නව..අපේ උන් මෙලෝ උත්ටක් නැතුව මෙතන මරාගන්නවා...උන් මිනිස්සුන්ට පෙන්න බැනගත්තට ඇතුලින් ඔක්කොම එකට ඉන්නේ...

    එකනේ යහපාලනෙන් කෝ කියපු හොරු එකෙක් ඇල්ලුවද? අල්ලන්නෙත් නැහැ...අපිම තමා රැවටෙන්නේ :dull:

    :eek:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මිනිස්සු බොරුවට මරාගන්නවා ....මචන් උන් පු#නුත් හිනා වෙනවා ඇති මේවා බල බලා

    :dull::dull: මෙහෙමත් ගොන්නු ඉන්නවනේ මේ රටේ...මුන් ඉන්නකන් අපිට හොදා...මුන්ව මඩව ගෙන අපිට රජ කරන්න පුළුවන් කියා කියා ආතල් ගන්නවා ඇති :(
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    :dull::dull: මෙහෙමත් ගොන්නු ඉන්නවනේ මේ රටේ...මුන් ඉන්නකන් අපිට හොදා...මුන්ව මඩව ගෙන අපිට රජ කරන්න පුළුවන් කියා කියා ආතල් ගන්නවා ඇති :(

    සිරාවට මචන් ඔය දේශපාලනේ කරන මොකත් එකයි