ප්රසිද්ධියෙ ඕව කියන්න එපා සහෝ... මිනිස්සු දැනගනී...අමු මිරිස් දෙන්නේ ප්ලාස්ටික් වලින් හදපුවලු බං... ඒ මිනිස්සුත් ජිවත් වෙන්න එපැයි ඉතින්... හපද්දී ගානක් නැහැනේ...

මොකද බං පත්තු වෙද්දී ඌ දුවන්නේ හතර වටේ...
මිරිස් දෙන්නෙ නෑ යකෝ... ඕනෙමනම් ප්ලාස්ටික් මිරිස් කරලක් දෙන්නම්...RePost බුවා;19338090 said:
මල්ලි,
මිරිස් කරල් දෙකක් දාල පනහක දෙන්න.





උද්දමන වේගෙ වැඩි වෙලා ආර්ථික අවපාතයක මැදි වෙලා රුපියල බාල්දු වෙලා තියන කාලෙ සම්පූර්ණ ඉස්සෙක් දෙන්න බෑ ඕයි... කලින්ම කිව්වනෙ...
![]()










එළියට ගිහින් යකඩ ඉන්නක් අරන් ඉදපන්... කාලෙකින් දානයක් සෙට් උනෙත් නැහැ...RePost බුවා;19338098 said:
අපිට කොහෙද බන් හේනවත් නිකන් හම්බ වෙන්නේ.

හෂාන් අර බලපන් රෝසා කෙල්ල..
මේ සින්දුව කවුද කියනව කියුවේ...
කවුද බං ගප්පිය කියන්නේ.මාළුවෙක් ද..![]()




RePost බුවා;19338195 said:මගේ සින්දුව,
උම්මා,,,
මමයි, නිකියි, කෙටි පෙරී විතරයි එකතු කර ගන්නේ.







එළියට ගිහින් යකඩ ඉන්නක් අරන් ඉදපන්... කාලෙකින් දානයක් සෙට් උනෙත් නැහැ...![]()
කේ... වෙලෙ සුදාට ඕඩර් එක දියන්...RePost බුවා;19338103 said:
හරක් මස් කන් නැ බන්,
කන් නැතුව නිකන් මරල දාමුද:
