2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇයි සහෝ මේ කෙල්ල දැක්කම මට ආදරයක් ඇති වෙන්නේ...:love::love::love:

    Ariana Grande-Butera, known professionally as Ariana Grande, is an American singer and actress. She began her career in the Broadway musical 13, before landing the role of Cat Valentine on the Nickelodeon television series Victorious in 2009

    According to Celebrity Net Worth, Ariana Grande's net worth is at $12 million. The songstress from Boca Raton first broke out into the scene through Nickelodeon's hit series, "Victorious." For unknown reasons, the show cancelled.

    12 මිලියන් ඩොලර් සෙට් වුනොත් මේ කෙල්ල සෙට් වෙයි සහෝ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බොහොම ස්තූතියි තරිඳුවෝ.. සින්දුව දුන්නට මේ සින්දුව K pop charts වල මුල් ගීත 5 අතරට ආව ගීතයක්.. ලේසී නෑ..

    රිදුණ උන් ත්‍රෙඩ් එකේ කුරු කුරු ගානවා..හොඳ වැඩේ තොපිට..
    0002068A.gif
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අනේ මන් මේ පැය ගානක් ගිටාර් එකක් වගේ එකකුත් තියන් බලන් ඉන්නවා මගේ සින්දුව යනකල්...

    මන් ඉල්ලපු පලවෙනි එකෙන්ම මානසිකව වට්ටලා දණිස් ඌවා කරලා දැම්මා...

    :(:(:(:(:(:(:(:(:(

    :lol::lol:
    7P8Ct84.gif