2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ ඉන්නේ රෝසා :eek:

    giphy.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අමු මිරිස් දෙන්නේ ප්ලාස්ටික් වලින් හදපුවලු බං... ඒ මිනිස්සුත් ජිවත් වෙන්න එපැයි ඉතින්... හපද්දී ගානක් නැහැනේ...
    ප්‍රසිද්ධියෙ ඕව කියන්න එපා සහෝ... මිනිස්සු දැනගනී... :frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19338090 said:

    මල්ලි,
    මිරිස් කරල් දෙකක් දාල පනහක දෙන්න.
    මිරිස් දෙන්නෙ නෑ යකෝ... ඕනෙමනම් ප්ලාස්ටික් මිරිස් කරලක් දෙන්නම්... :sorry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හෂාන් අර බලපන් රෝසා කෙල්ල..
    මේ සින්දුව කවුද කියනව කියුවේ...
    කවුද බං ගප්පිය කියන්නේ.මාළුවෙක් ද..:oo::oo::eek::eek:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උද්දමන වේගෙ වැඩි වෙලා ආර්ථික අවපාතයක මැදි වෙලා රුපියල බාල්දු වෙලා තියන කාලෙ සම්පූර්ණ ඉස්සෙක් දෙන්න බෑ ඕයි... කලින්ම කිව්වනෙ...:frown:
    :frown:

    එතකොට ඉස්සාගේ ඔලුවද, පස්ස පැත්තද වඩේට දාන්නේ..:growl:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අනේ මන් මේ පැය ගානක් ගිටාර් එකක් වගේ එකකුත් තියන් බලන් ඉන්නවා මගේ සින්දුව යනකල්...

    මන් ඉල්ලපු පලවෙනි එකෙන්ම මානසිකව වට්ටලා දණිස් ඌවා කරලා දැම්මා...

    :(:(:(:(:(:(:(:(:(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19338098 said:

    අපිට කොහෙද බන් හේනවත් නිකන් හම්බ වෙන්නේ.
    එළියට ගිහින් යකඩ ඉන්නක් අරන් ඉදපන්... කාලෙකින් දානයක් සෙට් උනෙත් නැහැ... :rofl: