2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හෙටත් වැඩ...
    අනිද්දා හවස් වෙනකන්...
    මම නිදියන්න යනවා...
    තැන්ක්ස් මල්ලි සින්දු දෙකට...

    ගුඩ් නයිට් අක්කල නංගිලා අයියල මල්ලිලා සියලු දෙනාටම...
    බුදු සරණයි...

    ela.. Good Night...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    10.30 සිට රේඩියෝ මෙම්බර්ට බාරයි රේඩියෝව... සෝ මගේ ටයිම් 10.30 ඉවරයි....

    යකෝ අරුට pm එකක් දාන්න කිවේ සින්දු ඉල්ලලා...
    උබල බෝම්බයක් වත් යැව්වද?
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ela.. Good Night...

    තොගේ එකේ තොම ක්වොට් කරලා කමෙන්ට් දාගෙන,
    යකෝ මේක අපිම පොටෝ ගහල, අපිම අප්ලෝඩ් කරලා, අපිම like කරලා, අපිම ඩවුන්ලෝඩ් කරලා අපිම බලන්න ඕනේ යුගයක්නේ,,,​
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න ඉතින් අපිටත් යන්න වෙලාව හරි..
    සුපිරි ෂෝ එකක්..තරිඳුවෝ..
    කොරියන් සින්දුව දුන්නට බොහොම ස්තුතියි..
    මම ඉල්ලපු ඒ සෝන්ග් එකේ..
    විෂුවල් එක Youtube එකේ ඇති බලන්න ලස්සනයි..
    ඔන්න ආයේ මතක් කලා..
    Oh My Girl - Closer

    එහෙමනම් සුභ රාත්‍රියක් වේවා..

    හෙටත් වැඩ...
    අනිද්දා හවස් වෙනකන්...
    මම නිදියන්න යනවා...
    තැන්ක්ස් මල්ලි සින්දු දෙකට...

    ගුඩ් නයිට් අක්කල නංගිලා අයියල මල්ලිලා සියලු දෙනාටම...
    බුදු සරණයි...
    00020404.gif
     
    • Like
    Reactions: labu gediya

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කලා තරිඳුවා.හැමෝගෙම ගීත ඉල්ලීම් දුන්නට බොහොම ස්තූතියි.
    හැමෝටම සුභ රාත්‍රියක්​
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;19338602 said:

    යකෝ අරුට pm එකක් දාන්න කිවේ සින්දු ඉල්ලලා...
    උබල බෝම්බයක් වත් යැව්වද?

    කාගෙන්ද බන් ඉල්ලුවේ:sorry:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කලා තරිඳුවා.හැමෝගෙම ගීත ඉල්ලීම් දුන්නට බොහොම ස්තූතියි.
    හැමෝටම සුභ රාත්‍රියක්​

    අනිවා....
    ලොවෙත්....
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;19338616 said:

    තොගේ එකේ තොම ක්වොට් කරලා කමෙන්ට් දාගෙන,
    යකෝ මේක අපිම පොටෝ ගහල, අපිම අප්ලෝඩ් කරලා, අපිම like කරලා, අපිම ඩවුන්ලෝඩ් කරලා අපිම බලන්න ඕනේ යුගයක්නේ,,,​

    වලිප්පුව හැදුනම ඔහොම තමා :lol::lol::lol: