කිනම් පයන්නක්ද වුනේ.මට ඇහෙන්නේ නෑනෙ
10.30 සිට රේඩියෝ මෙම්බර්ට බාරයි රේඩියෝව... සෝ මගේ ටයිම් 10.30 ඉවරයි....
කිනම් පයන්නක්ද වුනේ.මට ඇහෙන්නේ නෑනෙ
හෙටත් වැඩ...
අනිද්දා හවස් වෙනකන්...
මම නිදියන්න යනවා...
තැන්ක්ස් මල්ලි සින්දු දෙකට...
ගුඩ් නයිට් අක්කල නංගිලා අයියල මල්ලිලා සියලු දෙනාටම...
බුදු සරණයි...
ඔන්න මගේ සින්දුව.
ආයිත් අර කෙල්ල කෑ ගහනවා
10.30 සිට රේඩියෝ මෙම්බර්ට බාරයි රේඩියෝව... සෝ මගේ ටයිම් 10.30 ඉවරයි....
10.30 සිට රේඩියෝ මෙම්බර්ට බාරයි රේඩියෝව... සෝ මගේ ටයිම් 10.30 ඉවරයි....
ela.. Good Night...
ඔන්න ඉතින් අපිටත් යන්න වෙලාව හරි..
සුපිරි ෂෝ එකක්..තරිඳුවෝ..
කොරියන් සින්දුව දුන්නට බොහොම ස්තුතියි..
මම ඉල්ලපු ඒ සෝන්ග් එකේ..
විෂුවල් එක Youtube එකේ ඇති බලන්න ලස්සනයි..
ඔන්න ආයේ මතක් කලා..
Oh My Girl - Closer
එහෙමනම් සුභ රාත්රියක් වේවා..
හෙටත් වැඩ...
අනිද්දා හවස් වෙනකන්...
මම නිදියන්න යනවා...
තැන්ක්ස් මල්ලි සින්දු දෙකට...
ගුඩ් නයිට් අක්කල නංගිලා අයියල මල්ලිලා සියලු දෙනාටම...
බුදු සරණයි...
ඔයාගේ මහන්සියට 9කිං රේප් කළා....
RePost බුවා;19338602 said:
යකෝ අරුට pm එකක් දාන්න කිවේ සින්දු ඉල්ලලා...
උබල බෝම්බයක් වත් යැව්වද?
ප්රෝග්රෑම් එක ලස්සනට කලා තරිඳුවා.හැමෝගෙම ගීත ඉල්ලීම් දුන්නට බොහොම ස්තූතියි.
හැමෝටම සුභ රාත්රියක්
කාගෙන්ද බන් ඉල්ලුවේ
RePost බුවා;19338616 said:
තොගේ එකේ තොම ක්වොට් කරලා කමෙන්ට් දාගෙන,
යකෝ මේක අපිම පොටෝ ගහල, අපිම අප්ලෝඩ් කරලා, අපිම like කරලා, අපිම ඩවුන්ලෝඩ් කරලා අපිම බලන්න ඕනේ යුගයක්නේ,,,


