කොග්ගල නිළමේ

ninx

Member
Dec 13, 2012
182
4
0
ජොසී;19310096 said:
ඇත්ත නැත්ත කලවං කරලා ඇත්ත නැත්ත හොයාගන්න බැරි වෙන්න ලියපු එකක් ඕක. එක තැනක තියනවා නේද ආදම් සහ ඒවා මේ ලෝකෙට ආපු කතාවත්? :rofl::rofl::rofl:

ඕක කියල තියෙන විදිහේ අවුලක් තියෙනවා ඒ උනාට සීගිරිය ගැන කියල තියෙන දේවල් ඇත්ත
අනික ඔය කතාව කියන්නේ 1960 ගනාන්වල. සීගිරියේ දේවල් ඔප්පු උනේ මේ මැතක
 
Last edited:

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Labugediyoo...පෝය දවසේ වත් පිනක් කරගමුද 3න් වෙනි පොත හොයල අරන්?
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොග්ගල නිලමේ 3 එනකං මේ පොත් දෙකත් බලන්න. අපේ රට ගැන තවත් ආඩම්බර වෙන්න පුලුවන් වෙයි.

    http://www.tharu.net/jbd1.pdf (13.3 MB )

    http://www.tharu.net/jbd2.pdf ( 867 KB )


    එළ මචෝ....කියවල බලන්නම්
    11.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    oyi poth deka upload kale mama.

    oke 3 awa. ekath thiyenawa.


    තුන්වෙනි කොටසක් නැහැ මචන් .. තුන්වෙනි කොටස ලියනකොට තමයි කතෘ මැරුණේ...
    අවාසනාවට ඒක ඉවර කරන්න බැරි උනා ඔය හේතුව නිසා..