ADSL අවුලක්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මොකද මෙහෙම එක පිට වෙනස් වෙන්නෙ මේ line attunuation snr ඒවා මේවා... මොකද මගේ ලයින් එකේ දිග අඩු වැඩි වෙන්නේ නැනේ?
    ඒ මදිවට ADSL Modulatiob type එකත් සරින් සැරේ වෙනස් වෙනව. මොකද මේකට කරන්නේ රිපෝර්ට් එකක් නම් දැම්ම.

    FireShot%20Screen%20Capture%20%23159%20-%20''%20-%20192_168_1_1_status_status_deviceinfo_htm.jpg
    FireShot%20Screen%20Capture%20%23160%20-%20''%20-%20192_168_1_1_status_status_deviceinfo_htm.jpg

    FireShot%20Screen%20Capture%20%23161%20-%20''%20-%20192_168_1_1_status_status_deviceinfo_htm.jpg
    FireShot%20Screen%20Capture%20%23162%20-%20''%20-%20192_168_1_1_status_status_deviceinfo_htm.jpg

    FireShot%20Screen%20Capture%20%23163%20-%20''%20-%20192_168_1_1_status_status_deviceinfo_htm.jpg
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Line eka noise kyala complain ekak dapan. Ekalla un awama line eka sara sara ganawa internet yannth be kiyapan. Ekalla un heduwama SNR eka check krla eka hari netham kohomahari hadala denna kiyapan. Magenama okkoma wire demma eka parak
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    මගෙත් අඩු වැඩි වෙනව බං දැන් පැයක් ඇති පටන්ගෙන :growl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    Cmd එකේ ping test එකක් දාපන් බලන්න time out වදිනවද බලපන් එක දිගට. මගෙත් අම්බානක් time out වදිනවා.........:growl:

    ping yahoo.com -t
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ube gedara ena wire eke damage ekak athi kothanaka hari. ekai ohoma wenne godak welawata
    DP එකේ ඉදල එන එක නම් අවුලක් න ලයින් එක අදාල මාස 3ක් වගේ, එක හොදටම තියනවා. MSAN එකේ ඉදල එන එකේ අවුලක් වෙන්න ඇති නේද? DP එකේ ඉදලා නම් මීටර් 300 වගේ දුර තියෙන්නේ.