කටුනායක කොළඹ අතර ගුවන් ගමන් අරඹයි?
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ රත්මලාන (කොළඹ) ගුවන් තොටුපොළ අතර අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා වූ යෝජනාවක් රජය වෙත ඉදිරිපත් වී තිබෙනවා. ඒ පෙරේදා (24දා) පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙගා පොලිස් නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදීය.
කටුනායක ගුවන් තොටුපොළ නවීකරණය කිරීමේ අවශ්‍යතාවද මෙහිදී මතුවී ඇති අතර ගුවන් තොටුපළේ ගුවන් පථ ප්‍රමාණය වැඩි කිරීම සඳහා ද විශේෂ අවධනයක් යොමුව තිබෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඇති නවීන උපකරණ ඇතුළු නවීන පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දී ඇත.