✈✈ Aviation ✈✈

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කටුනායක කොළඹ අතර ගුවන් ගමන් අරඹයි?

    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ රත්මලාන (කොළඹ) ගුවන් ‍තොටුපොළ අතර අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා වූ යෝජනාවක් රජය වෙත ඉදිරිපත් වී තිබෙනවා. ඒ පෙරේදා (24දා) පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙගා පොලිස් නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදීය.

    කටුනායක ගුවන් තොටුපොළ නවීකරණය කිරීමේ අවශ්‍යතාවද මෙහිදී මතුවී ඇති අතර ගුවන් තොටුපළේ ගුවන් පථ ප්‍රමාණය වැඩි කිරීම සඳහා ද විශේෂ අවධනයක් යොමුව තිබෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඇති නවීන උපකරණ ඇතුළු නවීන පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දී ඇත.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    kattiyak kiyanawa wahanawa kiyala..dan aye wena ekak kiyanawa...katunayaka idan colombo 20min walin yanna puluwan kama thiyedde ai bn domestic flights danne :baffled::baffled:

    BIA development eka nam dan awrudu 15ka withara idan one wele thiynne..hariyata dan one una wage katha karanne..katha karanawa witharai kawruth patan ganne na :angry::angry:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Behind every ‪‎safe_flight‬ there are many Maintenance Technicians/Engineers

    12294857_1031803196863834_5631869013342462828_n.jpg

    :cool::cool::cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    kattiyak kiyanawa wahanawa kiyala..dan aye wena ekak kiyanawa...katunayaka idan colombo 20min walin yanna puluwan kama thiyedde ai bn domestic flights danne :baffled::baffled:

    BIA development eka nam dan awrudu 15ka withara idan one wele thiynne..hariyata dan one una wage katha karanne..katha karanawa witharai kawruth patan ganne na :angry::angry:

    sirawata ban :dull:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,820
    21,066
    113
    Chinese airlines planning flights to Colombo

    More Chinese airlines planning flights to Colombo

    Capitalising on the booming tourism industry, several more Chinese airlines are planning to start services to Colombo.
    “With growing interest in travel between the two countries and the number of tourists arrivals increasing at a significant pace, several airline companies have now expressed their interest in commencing flights between Colombo and Kunming,” the People’s Government of Yunnan Province Foreign Affairs Office Chief Counsel Jin Cheng said.
    Tourist arrivals from China have increased by 70% to an all-time high of 182,110 in the first 10 months of this year. Estimates are that the full-year arrival figure would be around 200,000 or more.
    Kunming is the capital of the expansive Yunnan province, a hub for tourism and a key gateway for South and Southeast Asia.
    Speaking to a group of visiting Sri Lankan journalists, Cheng said China Eastern had already begun flights to Colombo from Kunming and a few other airline companies had expressed interest in commencing daily flights. “At the moment it is still at discussion level,” he added. Apart from China Eastern, Air China also operates flights to Colombo from Chengdu.

    Kunming has organic overseas and domestic traffic flows but also great potential to be a hub for passengers going to Southeast Asia from either China or on long-haul sixth freedom flows Chinese carriers are increasingly targeting.
    China Eastern, which has a base in Kunming and is the largest carrier there, is mounting an aggressive expansion plan after primarily focusing on its merger and enhanced position in Shanghai.
     
    Nov 27, 2015
    45
    3
    0
    කටුනායක කොළඹ අතර ගුවන් ගමන් අරඹයි?

    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ රත්මලාන (කොළඹ) ගුවන් ‍තොටුපොළ අතර අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා වූ යෝජනාවක් රජය වෙත ඉදිරිපත් වී තිබෙනවා. ඒ පෙරේදා (24දා) පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙගා පොලිස් නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදීය.

    කටුනායක ගුවන් තොටුපොළ නවීකරණය කිරීමේ අවශ්‍යතාවද මෙහිදී මතුවී ඇති අතර ගුවන් තොටුපළේ ගුවන් පථ ප්‍රමාණය වැඩි කිරීම සඳහා ද විශේෂ අවධනයක් යොමුව තිබෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඇති නවීන උපකරණ ඇතුළු නවීන පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දී ඇත.
    නැහැ නේද මචන්.. රත්මලාන එක වහලා ඒකත් ඩොමෙස්ටික් හැටියට කටුනායකට ගෙනල්ලා තව රනවේ එකක් ගහනවා කියලා තමා කියන්නේ.. මම හිතන්නේ රත්මලාන වහන එක නම් අපරාදේ, හැබැයි කොලඹ කටුනායක පොඩි ප්‍රොපෙලර් ප්ලේන් ටිකක් දැම්මා නම් ගති.. දැනට මොල්ඩිවෙස් වල තියනවා වගේ.. නුවර, යාපනේ ගාල්ලේ ත්‍රිකුනාමලේ, අනුරාදපුරේ වගේ එයාර්පොට් දියුනු කරනවා නම් හොදා.. ලන්කාවේ සන්චාරක කර්මාන්තයට, වේල් වොචින්, සෆාරි වගේ එවට හොදයි.. ඊට අමතරව ලොන්ග් ටයිම් ට්‍රාන්සිට් ඉන්න අයට ඩොමෙස්ටික් සෆාරි සර්විස් එකක් දුන්නා නම් වටිනවා. ඉස්සරහට ලන්කාව ට්‍රාන්සිට් ටර්මිනල් එකක් හැටියට දියුනු කරන්නයි මේ අයගේ කල්පනාව.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,820
    21,066
    113
    A Sri Lankan Airlines flight (UL131) from Colombo to Tiruchi had suffered a bird hit while landing at the Tiruchi Airport this morning.

    According to the Hindu, The aircraft had been grounded at the airport for more than seven hours.

    The bird had hit in the left engine of the aircraft while landing, sources said.

    “The aircraft had a safe landing. The return flight (UL132), which was scheduled to leave at 9.40 a.m., was delayed. A team of engineers of the airlines arrived at the airport by the afternoon flight from Colombo and rectified the problem. The flight left for Colombo by 5.20 p.m. from India,” the source said.A Sri Lankan Airlines flight (UL131) from Colombo to Tiruchi had suffered a bird hit while landing at the Tiruchi Airport this morning.

    “The aircraft had a safe landing. The return flight (UL132), which was scheduled to leave at 9.40 a.m., was delayed. A team of engineers of the airlines arrived at the airport by the afternoon flight from Colombo and rectified the problem. The flight left for Colombo by 5.20 p.m. from India,” the source said. - See more at: http://www.dailymirror.lk/97113/bir...ded-for-hours-in-tiruchi#sthash.MhWIaJ1R.dpuf
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ශ්‍රී ලංකන් ගුවන් යානයක් 'පැය හතක් ප්‍රමාද කළ' කුරුල්ලා

    කොළඹ සිට දකුණු ඉන්දියාවේ ට්‍රිචි නුවර බලා ගමන් කළ ශ්‍රී ලංකන් ගුවන් යානයක් කුරුල්ලකු හැපීම නිසා ප්‍රමාදවූ පුවතක් හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා.

    දකුණු ඉන්දියාවේ ට්‍රිචි ගුවන් තොටුපොළට ඊයේ(26)බැස්සවීමේ දී කුරුල්ලකු හැපී ඇති අතර යානය බාධාවකින් තොරව ගොඩබස්සා තිබෙනවා.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 131 යානයට මෙලෙස අලාභ හානි සිදුවූ අතර ගුවන් යානය අලුත්වැඩියා කිරීම සඳහා කොළඹින් ඉන්ජිනේරු කණ්ඩායමක් එහි ගොස් තිබෙනවා.

    යානය යළි ගමන් ඇරඹීම පැය හතකට වඩා ප්‍රමදවූ බවයි වාර්තා වන්නේ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    More Chinese airlines planning flights to Colombo

    Capitalising on the booming tourism industry, several more Chinese airlines are planning to start services to Colombo.
    “With growing interest in travel between the two countries and the number of tourists arrivals increasing at a significant pace, several airline companies have now expressed their interest in commencing flights between Colombo and Kunming,” the People’s Government of Yunnan Province Foreign Affairs Office Chief Counsel Jin Cheng said.
    Tourist arrivals from China have increased by 70% to an all-time high of 182,110 in the first 10 months of this year. Estimates are that the full-year arrival figure would be around 200,000 or more.
    Kunming is the capital of the expansive Yunnan province, a hub for tourism and a key gateway for South and Southeast Asia.
    Speaking to a group of visiting Sri Lankan journalists, Cheng said China Eastern had already begun flights to Colombo from Kunming and a few other airline companies had expressed interest in commencing daily flights. “At the moment it is still at discussion level,” he added. Apart from China Eastern, Air China also operates flights to Colombo from Chengdu.

    Kunming has organic overseas and domestic traffic flows but also great potential to be a hub for passengers going to Southeast Asia from either China or on long-haul sixth freedom flows Chinese carriers are increasingly targeting.
    China Eastern, which has a base in Kunming and is the largest carrier there, is mounting an aggressive expansion plan after primarily focusing on its merger and enhanced position in Shanghai.

    ela ela :):)

    A Sri Lankan Airlines flight (UL131) from Colombo to Tiruchi had suffered a bird hit while landing at the Tiruchi Airport this morning.

    According to the Hindu, The aircraft had been grounded at the airport for more than seven hours.

    The bird had hit in the left engine of the aircraft while landing, sources said.

    “The aircraft had a safe landing. The return flight (UL132), which was scheduled to leave at 9.40 a.m., was delayed. A team of engineers of the airlines arrived at the airport by the afternoon flight from Colombo and rectified the problem. The flight left for Colombo by 5.20 p.m. from India,” the source said.A Sri Lankan Airlines flight (UL131) from Colombo to Tiruchi had suffered a bird hit while landing at the Tiruchi Airport this morning.

    According to the Hindu, The aircraft had been grounded at the airport for more than seven hours.

    The bird had hit in the left engine of the aircraft while landing, sources said.

    “The aircraft had a safe landing. The return flight (UL132), which was scheduled to leave at 9.40 a.m., was delayed. A team of engineers of the airlines arrived at the airport by the afternoon flight from Colombo and rectified the problem. The flight left for Colombo by 5.20 p.m. from India,” the source said. - See more at: http://www.dailymirror.lk/97113/bir...ded-for-hours-in-tiruchi#sthash.MhWIaJ1R.dpuf

    ශ්‍රී ලංකන් ගුවන් යානයක් 'පැය හතක් ප්‍රමාද කළ' කුරුල්ලා

    කොළඹ සිට දකුණු ඉන්දියාවේ ට්‍රිචි නුවර බලා ගමන් කළ ශ්‍රී ලංකන් ගුවන් යානයක් කුරුල්ලකු හැපීම නිසා ප්‍රමාදවූ පුවතක් හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා.

    දකුණු ඉන්දියාවේ ට්‍රිචි ගුවන් තොටුපොළට ඊයේ(26)බැස්සවීමේ දී කුරුල්ලකු හැපී ඇති අතර යානය බාධාවකින් තොරව ගොඩබස්සා තිබෙනවා.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 131 යානයට මෙලෙස අලාභ හානි සිදුවූ අතර ගුවන් යානය අලුත්වැඩියා කිරීම සඳහා කොළඹින් ඉන්ජිනේරු කණ්ඩායමක් එහි ගොස් තිබෙනවා.

    godak damage da danne na :dull:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Ultimate Airport Dubai S03E07

    96Lnx4e0A.jpg

    Mel deals with an angry family who have missed their connecting flight. Leigh is kept busy with an important repair to a 777 – a blocked toilet.

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,820
    21,066
    113
    Thanks ban :):)
    Qantas ready to take off ekath danna :cool::cool:

    You must spread some Reputation around before giving it to rochel1977 again.:(:dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    4R-ADA Airbus A340-311 Ex Sri Lankan Airlines Kemble 22nd October 2015

    22831840900_62ab3cd98c_c.jpg

    PIC :Michael Hibbin
    Source :
    Code:
    https://www.flickr.com/photos/michaelhibbins/22831840900/