කූඹි_ගුලක්_ඇත්තට_මොන_වගේද?
මේ වීඩියෝ එකේ ඉන්න පොර කූඹි ගුලට උණු කරපු ඇලුමිනියම් වක් කරලා කූඹි ගුලේ අච්චුවක් හදනවා...බලන්න මේ චූටි කූඹින්ගේ නිර්මාණ හැකියාව..හරිම සංකීර්ණ නිර්මාණයක් තමා කූඹි ගුලක් කියන්නේ...

සමහර ඒවායේ තට්ටු තට්ටු තියෙන්නේ...සමහර ඒවා මීටර් ගණන් දිගයි...තව සමහරක් රවුමට කාමර කාමර වගේ හදල..මේ වගේ තව වීඩියෝ ගොඩක් තියෙනවා යූටියුබ් එකේ...හොයාගෙන බලහල්ලා...

ඒ උනත් උබල මේවා කරන්න යන්නෙපා...උන් මහන්සියෙන් හදන ගෙවල් නේ මේවා..තව කෙනෙක් ගේ ගෙයක් විනාශ කරන එක පව් වැඩක්..මේ ඇලුමිනියම් වක් කරනකොට කී දාහක් කූඹි ඇතුලේ පිච්චිලා මැරෙනවා ඇතිද...

කොහොම උනත් ලස්සන නිර්මාණයක්..
බම්ප් එකක් දාගෙන යන්න තව කෙනෙක් ට බලන්න...නැත්තම් උබලට ඇලුමිනියම් වක් කරලා හදනවා අච්චුවක් උබලගේ