Facebook is Lying to YOU | Social Media Is Not Reality

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Mu kiyana eka 1000% k aththa.

    mama mage kella ekka photo gahala FB eke daanne na. mama eka gana duken hitiye.

    Ita passe mage yaluwek uge kella ekka photos gahalaa daanna gaththa. ita passe mama aththa therum gaththa.

    mokada mama dannawa AL kale idagena u kella ekka hitapu hati. hamadama wali. Clz eketh kella ekka maragannawa.


     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,216
    1
    13,103
    113
    Gotham City
    Mu kiyana eka 1000% k aththa.

    mama mage kella ekka photo gahala FB eke daanne na. mama eka gana duken hitiye.

    Ita passe mage yaluwek uge kella ekka photos gahalaa daanna gaththa. ita passe mama aththa therum gaththa.

    mokada mama dannawa AL kale idagena u kella ekka hitapu hati. hamadama wali. Clz eketh kella ekka maragannawa.


    එකෙන්ම මචං .මමත් ඕනෑ තරම් අත්දැකලා තියෙනවා .
    ඔය ෆන් එක ගත්තා කියලා ඕනාවට වැඩිය ෆෙස්බුක් එකේ දානවා නේ .උන් ෆන් එක හරියට ගත්ත එවුන් නෙමේ .කරලා තියෙන්නේ ෆොටෝ ගහන එක ෆන් එක වෙනුවට .
    ඔය බැඳපු උන් ,ලව් කරන කපල්ස් පවා ඔහොමම තමා .

     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Take a week away from fb,You'll feel how alive you are.I remember back in 2004 when fb introduced there were only like 50 sri lankan people on this site.Generally people were more happy with their lifes back then.Nobody had the mania of taking photos of everything they do or the drive to constantly make them look better.If a girl boots you the probability of seen her again in your life is very less.Much less depression.But now the opposite.No wonder people getting more and more depressed.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,216
    1
    13,103
    113
    Gotham City
    sinhalen dapan ko kauru hari :P
    අපිත් ආසයි බොස් අපේ භාෂාවෙන් දාන්න .ඒත් වැඩේ මේකනේ .සිංහල දන්න අපේ රටේ එවුන්ට මේ වගේ වටිනා දේවල් වල අගයක් නැහැ. අනෙක් කාරණේ සිංහලෙන් දැම්මොත් දාන එකා ගොඩයෙක් ,ලිංගික ඉරිසියාව තියෙන එකෙක් කියලා ඌව හංවඩු ගහාවි අපේ පොෂ් සිරිපාලලා සුමනාවතිලා සෙට් එක .මෙකෙ ඉතිං සුද්දෙක් නේ ඉන්නේ .ඒක නිසා මේක හොඳයි බන් .අඩුම ගානේ ඉංග්‍රීසියෙන් උනත් කියන එක අහාවිනේ .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,216
    1
    13,103
    113
    Gotham City
    mamai mage gf dennama fb na.. fb use karanne developing stuff walata witarai.. fb nisa mage watina kalayen godak mata neti una


    උඹේ විතරක් නෙමේ අන් .ගොඩාක් එවුන්ගේ එහෙමයි .එෆ් බී නොයන එකෙක් උනත් නන්නත්තාරයි උගේ සෙට් එකම එෆ් බි බයියෝ නම් .

    …එතකොට අර පොරට ආතල් එකෙක් සෙට් වෙන්නේ නැහැ .ඌ තනි වෙනවා

     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    I stopped using FB on 1st Of Jan this year. Life has changed for better ever since. And I belie every one in this world does not deserve to see whats going in my life.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,216
    1
    13,103
    113
    Gotham City
    Seriously!! FB is for the people who like to show off:oo:


    yes of course. facebook is for people who willing to stalking among their social circle but reality is getting different always when it's comparing with virtual media.
    there is nothing wrong with using social media.but now it becoming depressing tools
    in my childhood and adolescent period back then was great and beautiful comparing with today. i really miss those days.
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    fb is an addiction..it's like a drug..once you get to it you can't quit :) i have seen ppl who check their news feeds every five minutes just because they are addicted to it nothing else