Facebook is Lying to YOU | Social Media Is Not Reality

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,549
    973
    113
    31
    Colombo
    ඒකට හේතුව මේකයි. උඹ ඔය බුකියට ඇලිලා වැඩ්යි .බුකිය යතාර්ථයක් වෙලා .
    ඒ යථාර්තයේ ජීවත් වෙද්දි ඇත්ත ලොකේ එවුන් අපෙන් අයින් වෙනවා .පස්සේ බුකිය ඩි ඇක්ටිව් කරහම ආශ්‍රය කරන්න සැබැ ලොකේ සෙට් එකක් නැහැ .මොකද උනුත් උඹ වගේම බුකියේ වහලුන් .උඹ විතරක් නිදහස් කුරුල්ලෙක් උනාට තනිකම දැනෙන්නේ අන්න ඒ නිසයි .
    කරන්න තියෙන්නේ මෙච්චරයි උබ ලඟින්ම ආශ්‍රය කරන එවුන් දෙතුන් දෙනෙක් එක්ක සෙට්වෙලා ඇත්ත ලොකේ ජීවත් වෙන්න මාර්ගෙ හදා ගනින් .උඹට කෙල්ලෙක් ඉන්නවානම් ඔය තනි කම නැති වෙනවා .මට පේන්නේ උඹ තාම සින්ගල් පොරක් .මම හරිද ???


    හරි තමයි බන්. සිංගල් පොරක් තමයි. මට හිතෙන්නෙ internet උයි කෑමයි තියනව නම් කෑල්ලක් ඕනෙත් නෑ කියල දැම්ම. :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    හරි තමයි බන්. සිංගල් පොරක් තමයි. මට හිතෙන්නෙ internet උයි කෑමයි තියනව නම් කෑල්ලක් ඕනෙත් නෑ කියල දැම්ම. :D


    avatar519493_12.gif
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,223
    1
    13,108
    113
    Gotham City

    හරි තමයි බන්. සිංගල් පොරක් තමයි. මට හිතෙන්නෙ internet උයි කෑමයි තියනව නම් කෑල්ලක් ඕනෙත් නෑ කියල දැම්ම. :D

    අන්න ඒක තමා ඔය අවුල .උඹ ෆේස්බුක් වලින් ගැළවෙනවානම් ඒ ගැලවීමෙන් පසුව ඇතිවන සංකූලතා නැතිකරගන්න උබ වගේම ෆේස්බුක් එකෙ ඉඳලා ගැලවෙච්ච හෝ ෆෙස්බුක් නොයන යාළුවො තුන් හතර දෙනෙක් ඉන්න ඕනේ .එතකොට උන් එක්ක සෙට් වෙලා රියල් වර්ල්ඩ් ෆන් එකක් ගන්න තියෙන්නේ .එහෙමත් නැතිනම් හරි හමන් දුක සැප බෙදාගන්න පුළුවන් කෙල්ලෙක් ඉන්න ඕනේ .ඔය දෙකෙන් එකෙක් හෝ දෙකම තියෙනවනාම් ඔය සංකූලතාව මඟ හැරෙනවා .ඒත් නැති නිසා තමා උඹට මෙහෙම හැඟෙන්නේ .
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Aththa kathaawa... ooka ohoma thamai...

    Eka eka minissu fb use karanawa wiwida heethu walata
    Matath vishesha hethuwak na
    Mama nam godak mata wadagath wena pagea follow karala thiynawa.
    Mage hondama yaluwo witharai follow karala thiyenne
    Ithin ee nisa aulak na.
    national geographic , nasa, nature photography pages .. etc wagee eewa follow karala thiyenne.
    Ee nisa hama weleema balanna wadagath yamak thiyanawa :)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Fuck you too:yes:

    this below lines are taken from Henry Millers Tropic of cancer which I strongly recommend you should read :P

    “...the monstrous thing is not that men have created roses out of this dung heap, but that, for some reason or other, they should want roses. For some reason or other man looks for the miracle, and to accomplish it he will wade through blood. He will debauch himself with ideas, he will reduce himself to a shadow if for only one second of his life he can close his eyes to the hideousness of reality. Everything is endured- disgrace, humiliation, poverty, war, crime, ennui- in the belief that overnight something will occur, a miracle, which will render life tolerable. And all the while a meter is running inside and there is no hand that can reach in there and shut it off.”
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    this below lines are taken from Henry Millers Tropic of cancer which I strongly recommend you should read :P

    Are you suggesting that Im a desperate person bro? :shocked::angry:
    Is that wot u r suggesting ahh?:growl::dull:

    But do you know dat I don't know who you are. I don't know what you want. If you are looking for ransom, I can tell you I don't have money. But what I do have are a very particular set of skills, skills I have acquired over a very long career. Skills that make me a nightmare for people like you. I will look for you, I will find you, and I will kiss you.:shocked:
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    mama nam original eka deactivate karala aluth fake fb account ekak haduva ban..eke kavruvath add karaggatte na.mata ona pages tika follow karala thiyenne .dan life eka harima simple ban.:D kavruth ahuvamath kiyanne fb enne na ban deactivate karala thiyenne kiyala.:cool: