nangita phone ekak

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    avatar513195_24.gif
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Xiaomi ෆෝන් එකක් හරි hTC ෆෝන් එකක් හරි අරන් දෙන්න මචෝ අඩු ගානකින් (Rs.30,000) ටිකක් හොඳ ෆෝන් එකක් ගන්න පුලුවන්... ගොඩක් වටින එකක් අරන් දෙන්න කලින් ටිකක් හිතන්න..

    :yes::yes:

    Xiaomi Redmi Note eka galapenava kiyalay matanam hithanne anika affordable :) eth girl kenekta tikak loku wadiyda manda:dull:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,054
    387
    83
    සිංහලදීපේ
    Lumia 532 එකක් අරන් දීපන් බන්.. Rs 10400.. with softlogic warranty...
    කෙල්ලෙකුට හොඳයි... slow වෙන්නෙත් නෑ...Application දාන්න දාන්න​..
    ex:...1GB or 1.5GB තියෙන android phone show room එකේදි fast වැඩ කරාට ගෙදර ගෙනල්ලා Viber/whatsapp/Skype/Facebook/twitter/mail service/imo වගේ apllication දාල update වුනාට පස්සෙ පට්ට slow වෙනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ කලබල වෙලා සල්ලි වියදම් කරන්නෙපා බං.. නංගිට ෆෝන් එකක් ලැබෙයි නොමිලේම මාස දෙක තුනක් යද්දි කැම්පස් අයියෙක්ගෙන්..:D
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    ewage battry life eka kohomada ? normal use walata awlak nedda ? pdf reading.word file , spreadsheet , presentation work wage ewa

    Shape bn,presentation view karanna witarane phone eka use karanne, hadanna wagenan phone eken karaddi epa wenawa, ,,
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Xiaomi ෆෝන් එකක් හරි hTC ෆෝන් එකක් හරි අරන් දෙන්න මචෝ අඩු ගානකින් (Rs.30,000) ටිකක් හොඳ ෆෝන් එකක් ගන්න පුලුවන්... ගොඩක් වටින එකක් අරන් දෙන්න කලින් ටිකක් හිතන්න..

    :yes::yes:

    Xiaomi Redmi Note eka galapenava kiyalay matanam hithanne anika affordable :) eth girl kenekta tikak loku wadiyda manda:dull:

    Xiaomi hondai da?

    Mama nam dakka vidihata nan android ekka aulak nathuwa hondata wada karana eewata nan thiyenne samsung htc sony ...etc wage brand keepayak thama.

    Oya godak Xiaomi wage eewage tikak kal use karaddi hardware issues enawa. Ogillonta nan samahara vita set wela nathuwa athi. Mata nan set wela thiyanawa.

    Ee nisa viyadam karana gaanata watina phone ekak ganna ekai honda.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Lumia 532 එකක් අරන් දීපන් බන්.. Rs 10400.. with softlogic warranty...
    කෙල්ලෙකුට හොඳයි... slow වෙන්නෙත් නෑ...Application දාන්න දාන්න​..
    ex:...1GB or 1.5GB තියෙන android phone show room එකේදි fast වැඩ කරාට ගෙදර ගෙනල්ලා Viber/whatsapp/Skype/Facebook/twitter/mail service/imo වගේ apllication දාල update වුනාට පස්සෙ පට්ට slow වෙනවා

    Ou machan. Eekata phone eka maintain karana oona.
    Cached data , wadakata nathi data, tem files...etc delete karanna oona.

    Ccleaner wage tool ekak dagannath puluwan naththam lolypop nan lesiyenma smart manager kiyala tool ekak enawa ookata.

    Ram ekai memory ekai diha balala ee anuwa apps install kara ganna dana ganna oona.

    Phone ekath computer ekath 2ma hariyata use karanna danne nathi, maintain karanne nathi kenaage slow wenawa thama. :D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    colombo ayurvedic medicine select wela inne machan :)

    අහ්... එහෙනම් හොඳයි.. ලොකු ගණන් වියදම් කරන්න එපා. ෆොන් කියන්නේ කෙල්ලොන්ට කෙලම කරන උපාංගයක්..ඒ ගැන තේරුම් කරල එයාවත් එක්ක ගිහින් එයාගෙත් කැමැත්ත ඇතිව එකක් අරන් දෙන්න මචන්..මම මගේ නංගිට අරන් දුන්නේ ඒ කාලේ Xperia U එකක්..දැන් එයා මට වඩා හොඳ ෆෝන් එකක් පාවිච්චි කරන්නේ.. බැලූ වෙලාවක් ඇත්තම් ඒක ඔබන එක තමා වැඩේ.. අනික් එකත් නහයෙන් අඬල අඬල පහු ගිය ටිකේ තාත්තට කියල එකක් ගත්තා..දැන් ගෙදර දොරක වැඩක් කර ගන්න තියෙන වෙලාවකට දෙන්නගෙන් එකෙක් හොයා ගන්න නෑ..බලන් ගියාම ඒක අව භාවිතාව කරන්නේ මම විතරයි. ඒ නිසා මාව තමා ගෙදර වැඩ වලට දැන් අහු වෙන්නේ.. :lol::lol::lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹ කලබල වෙලා සල්ලි වියදම් කරන්නෙපා බං.. නංගිට ෆෝන් එකක් ලැබෙයි නොමිලේම මාස දෙක තුනක් යද්දි කැම්පස් අයියෙක්ගෙන්..:D

    සහෝ ඒක මම කලින් කියුවා..කෝ මේ අයියා අහන එකක් ද...:lol::lol::lol::lol:

    Xiaomi hondai da?

    Mama nam dakka vidihata nan android ekka aulak nathuwa hondata wada karana eewata nan thiyenne samsung htc sony ...etc wage brand keepayak thama.

    Oya godak Xiaomi wage eewage tikak kal use karaddi hardware issues enawa. Ogillonta nan samahara vita set wela nathuwa athi. Mata nan set wela thiyanawa.

    Ee nisa viyadam karana gaanata watina phone ekak ganna ekai honda.

    කියන කතාවෙත් ඇත්තක් නෑ යි කියන්න බෑ.. මම දැනට පාවිච්චි කරපු ෆෝන් වලින් මට අල්ලලම ගියේ hTC එක මම කොහොමත් ෆෝන් එකේ ලොකුවට එල්ලිල ඉන්න කෙනෙක් නෙමේ..මම කරන වැඩ ටිකත් එක්ක මට ෆෝන් එක 1 පාරක් චාර්ජ් කරාම දවස් 2ක් 3ක් තියා ගත හැකි. (අඩුම 2.5ක්) නුවර ගියාම නම් දවසයි..හේතුව හිතා ගන්න බෑ.. සීතලට ෆෝන් වල බැටරි බහිනවද මන්දා.. එපාම උනේ සෝනි තමා.. ගොඩක් ලොකු ගනන් වල ෆෝන් නම් තාම පාවිච්චි කරල නෑ..ඒවගේ ගණන් දැක්කම බඩ පපුව දාලා යනවා.