HUAWEI Mobiles

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    5R2qSFQ.jpg


    Huawei ෆෝන්ස් හොදයිද බන්?
    Huawei Honor 4X (4G) or Huawei P8 Lite (4G) ෆෝන් පාවිච්චි කරන උන් කවුද ඉන්නේ?

    Bump සදහා REP ලබාදේ :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බ්‍රෑන්ඩ් එක වැඩිය මාකට් නෑ ඒ ඇරෙන්න අවුලක් නෑ බන් :yes:
     
    • Like
    Reactions: ȜMA X

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    බ්‍රෑන්ඩ් එක වැඩිය මාකට් නෑ ඒ ඇරෙන්න අවුලක් නෑ බන් :yes:

    බ්‍රෑන්ඩ් බල බල ෆෝන් ගන්න බෑ බන් :sorry: අවුරුද්දක් ඇද ගත්තනම් ඇති

    +REP
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ȜMA X;19219080 said:
    බ්‍රෑන්ඩ් බල බල ෆෝන් ගන්න බෑ බන් :sorry: අවුරුද්දක් ඇද ගත්තනම් ඇති

    +REP

    awurudddak nam ginnak attema naha ban :) Huawei Honor 3c ekak thiyenne...giya awurudde me kale gatte..mage parana thred ehema athi...cam eka gindara :yes: manda..mata nam waradak naha...

    huawei phones hodai kiyala thamai kiyanna thiyenne ithin..brand bala bala gannepa..anith un ube phone eka aran eke cam eka, speed eka dakkama huawei unath unge ewa mekata wada chaa kiyala piligannawa :yes:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මාත් ගන්න කියල හිතන් ඉන්නෙ p8 lite එක් තමයි,
    ෆෝන් වල නම් බලන් ඉදිද්දි මාකට් බහිනව බන්.
     

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    ෆෝන් එකනම් හොදටම හොදයි , මාර දුක් එකක් තියෙනවා ,අවුරුදු දෙක තුනක්නම් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්
    එකම අවුල සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් නැති එක , දිගටම පාවිච්චියට ගන්නවනම් අවුලක් ඇත්තෙම නැහැ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    lankawe second hand market naha,wena awulak naha
    mage gawa thiyenne p7 ekak,singer offer ekakata labune


    chartoftheday_2512_smartphone_market_share_q2_2014_n.jpg


    sri-lanka-smartphone-market-share-by-vendor.jpg
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    camera eka 8mp kivvata echcharama quality ne comparing with nokia 8mp and samsung and sony also,

    take the image to pc and then compare you can see the differance.
    ram ehemanam aulak ne.