-Enrique Live ටකරං Tickets-

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,194
    20,500
    113
    Panadura
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අපරාදේ උබට ටකරං ටිකට් 5ක් ගත්ත එකේ එකපාරම ඇලුමිනියම් ටිකට් එකක් ගන්න තිබ්බනේ,
    අයියෝ සල්ලි !!!
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    12246683_10208141689685041_4917897712379575896_n.jpg

    sirawatama :lol: :lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අපරාදේ උබට ටකරං ටිකට් 5ක් ගත්ත එකේ එකපාරම ඇලුමිනියම් ටිකට් එකක් ගන්න තිබ්බනේ,
    අයියෝ සල්ලි !!!


    ගන්න යනකොට ඇලුමිනියම් ඉවරයි කියහන්කෝ.. ටකරං විතරයි බන් ඉතුරු .... :P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol::lol:
    මූ ඒ තරම්ම වටිනවද බං..
    :eek:

    ගෑනුන්ගේ හැටි දන්නවනේ බන්...ඕව දැක්කම අනේ මටත් ඕනේ කියල මැරෙන්න යනවා...එක කෙල්ලෙක් ගත්තනම් ඇති...එකෙක් ගත්ත කියන්නේ ටිකට් සේරම විකිණුනා වගේ තමා...ගෑනු ගැන අමුතුවෙන් කියල දෙන්න ඕනේ නැහැ නේ :lol::lol::P