Original Phone ekak ganna thanak ???

මේවායින් හොද මොක

  • huawei p8 2GB RAM Version

    Votes: 1 16.7%
  • HTC Desire 626 4G

    Votes: 1 16.7%
  • Samsung galaxy s4 korean used

    Votes: 0 0.0%
  • Samsung galaxy J7

    Votes: 4 66.7%

  • Total voters
    6

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    plz help to buy Android phone for Rs.30000

    huawei p8 එක බැලුව gsmarena එකේ ram එක 3GB තියෙනවලු ඒත් ලංකාවේ තියෙන්නේ 2GB ram. shop වලින් ඇහුවම උන් කියනවා 3GB ram තියෙන ෆෝන් ලෝකේ කොහෙවත් නැතිලු.(එතකොට Note 3 එක:baffled: ) හොයල බැලුවම දැනගත්තා 2gb තියෙන්නේ clone එකේ කියල . original එකේ එන්නේ 3GB ram:shocked: http://www.gizmochina.com/2015/03/09/honor-p8-octa-core-soc-2gb-ram-actually-clone/

    HTC Desire 626 4G බැලුව. ඒකෙ බැටරිය වැඩිවෙලා තියෙන්නේ නෑලු:(

    Phone shop වල තියෙන හැම Used Galaxy S4 එකකම flash led එක කහපාටයි. එහෙම තියෙන්නේ copy එකේලු. original එකේ සුදු පාටලු:(

    phone shop එකේ ඉන්න එවුන් කියන්නේ Galaxy J5 හරි J7 එකක් හරි ගන්න කියල. ඒවා හොදයිලු.1 year softlogik warranty තියනවලු:eek:

    අනේ මට 30000කට විතර ගන්න පුළුවන් original හොද ෆෝන් එකක් කියහන්කෝ:(:(
     
    Last edited: