plz help to buy Android phone for Rs.30000
huawei p8 එක බැලුව gsmarena එකේ ram එක 3GB තියෙනවලු ඒත් ලංකාවේ තියෙන්නේ 2GB ram. shop වලින් ඇහුවම උන් කියනවා 3GB ram තියෙන ෆෝන් ලෝකේ කොහෙවත් නැතිලු.(එතකොට Note 3 එක
) හොයල බැලුවම දැනගත්තා 2gb තියෙන්නේ clone එකේ කියල . original එකේ එන්නේ 3GB ram
http://www.gizmochina.com/2015/03/09/honor-p8-octa-core-soc-2gb-ram-actually-clone/
HTC Desire 626 4G බැලුව. ඒකෙ බැටරිය වැඩිවෙලා තියෙන්නේ නෑලු
Phone shop වල තියෙන හැම Used Galaxy S4 එකකම flash led එක කහපාටයි. එහෙම තියෙන්නේ copy එකේලු. original එකේ සුදු පාටලු
phone shop එකේ ඉන්න එවුන් කියන්නේ Galaxy J5 හරි J7 එකක් හරි ගන්න කියල. ඒවා හොදයිලු.1 year softlogik warranty තියනවලු
අනේ මට 30000කට විතර ගන්න පුළුවන් original හොද ෆෝන් එකක් කියහන්කෝ

huawei p8 එක බැලුව gsmarena එකේ ram එක 3GB තියෙනවලු ඒත් ලංකාවේ තියෙන්නේ 2GB ram. shop වලින් ඇහුවම උන් කියනවා 3GB ram තියෙන ෆෝන් ලෝකේ කොහෙවත් නැතිලු.(එතකොට Note 3 එක
) හොයල බැලුවම දැනගත්තා 2gb තියෙන්නේ clone එකේ කියල . original එකේ එන්නේ 3GB ram
http://www.gizmochina.com/2015/03/09/honor-p8-octa-core-soc-2gb-ram-actually-clone/HTC Desire 626 4G බැලුව. ඒකෙ බැටරිය වැඩිවෙලා තියෙන්නේ නෑලු
Phone shop වල තියෙන හැම Used Galaxy S4 එකකම flash led එක කහපාටයි. එහෙම තියෙන්නේ copy එකේලු. original එකේ සුදු පාටලු

phone shop එකේ ඉන්න එවුන් කියන්නේ Galaxy J5 හරි J7 එකක් හරි ගන්න කියල. ඒවා හොදයිලු.1 year softlogik warranty තියනවලු

අනේ මට 30000කට විතර ගන්න පුළුවන් original හොද ෆෝන් එකක් කියහන්කෝ

Last edited:
හොද model එකකුත් ක්යපන් මචෝ.