Dec 31, 2014
408
21
0
Missing In Action
xbox one eke Full HD games gahanna puluwan ban:yes:.
PC ekak gahanawata wada laba athi xboxone ekak ganna eka!!

xbox one eka full hd na machan. max tyenne 900p wage. ps4 eke tama 1080p tyenne.

මචන් මම කට්ටියගේ උපදෙස් පරිදි PS 4 එකක් ගනන් හදන්නේ මට දැනගන්න ඔන මෙන්න මේ විස්තර ටික මචන්ලා

1) මෙකට දාන්නේ ඩී වී ඩී ද එවා සමන්‍යන් කියද ? ලංකාවෙත් තියෙනවාද ගන්න තැන් ?

2 ) මම නෙට් එකෙන් ඩව්න් ලොඩ් කරලා මෙකට කොපිකරලා ගහන්න පුලුවන්ද ? ( ලැප් එකේ වගේ ඉන්ස්ටොල් කරලා )

මම දන්නේ නැහැ කිසි දෙයක් අසයි ගෙම් ගහන්න එකයි මචෝ මේ ඩිවයිස් එක පීසී එකක් වගේ නෙද ?

1. games enne blu-ray disk wala. lankawe ganna ati. kohomath tikak ganan wedi. Rs. 5000 + tama.

2. PC eken download karla PS4 ekata copy karla gahanna ba. Playsation Network ekata connect wenna one (through your ps4). Itapasse pay karla game eka download karanna puluwan.

** uba ahanne api PC wala cracked games gahanawa wage PS4 eketh pirated ewa gahanna puluwan kiyala nam , ehema karanna ba. okkoma salli deela ganna one. genuine only. **

games wala digital version ekai, disk version ekai godak welawata ekama prices tama yanne. disk version eka gaththoth uba kawada hari dawasaka oka sell karaddi ewath ekkama sell karanna puluwan.

but uba playsation plus membership eka ($50 per year) gaththoth ubata free games hambenawa. kemati ewa ganna ba. random tama.
 
Last edited:

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    :oo:

    :):):):):):):)

    ps3 eka dan old da???:oo:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    machao mama ganan hoda mokak da PS4 da xbox one da ? mewala eka eka model thiyenawada ? i5 i7 ram 8 gb 16 gb wage ?

    mama PS4 review ekak baluwa u PS4 ake account ekak hadala log wela uge credit card ekath add karanwa apith ehema karanan ona naha neh net connect karanne nathuwa blue -ray game disc ekak dala normal play karanna puluwan neh da ? machoo muba kiyanne mokak da hoda me deken mata hodama game 4 play karana thibboth athi ( black ops /Halo 5/anycar race game GTA wage ) idea ekak denawada bro
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mama mewa gena danne nam naha PS3 walata nam jailbreak karagaththa nam copy karala games gahanna puluwan neda?
    XB ekath mod karala gahanna puluwan neda?

    Torrents nam thiyenawa PS3,XB360 walata ehema

    math ekak ganna inne so maath subscribed math uba wage thama danne naha mewa gena :dull:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mama mewa gena danne nam naha PS3 walata nam jailbreak karagaththa nam copy karala games gahanna puluwan neda?
    XB ekath mod karala gahanna puluwan neda?

    Torrents nam thiyenawa PS3,XB360 walata ehema

    math ekak ganna inne so maath subscribed math uba wage thama danne naha mewa gena :dull:

    ela ela jailbreak ganai PS 3 ekak thiyeanwa meya gawa හොඳ ළමයෙක් wadi wisthara ahaganna machooo xb eke mod karanwa kiyanne mokak da podda kiyanawada ?
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    මම ගිය සතියේ PS3 used එකක් ගත්තා. අලුත් එකක් ගන්නේ නැතුව පාවිච්චි කරපු එකක් අඩු ගානකට ගන්න.

    PS3 වල models තුනක් එනවා.
    Phat(Fat), Slim, Super slim

    Super slim සහ Slim වල සමහර models jailbreak කරන්න බෑ. ඒ නිසා ගන්න කලින් model එක සහ date code එක check කරලා ගන්න.

    Jailbreak කරන්න 12-15 අතර ගාණක් යනවා. Model එක අනුව වෙනස් වෙනවා. වැඩි විස්තර ඕනේ නම් PM එකක් දාන්න. :)
     
    • Like
    Reactions: freak88

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Screenshot_2.jpg

    සනීප වුනා මචන් Black Friday නිසා $289 ට දලා තිබ්බා ඔන්න ඔඩර් කරා පපුවට අත තියාගෙන
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය ගැන නම් දන්නේ නැහැ මචෝ..
    bump එකක් මගෙන්.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Screenshot_2.jpg

    සනීප වුනා මචන් Black Friday නිසා $289 ට දලා තිබ්බා ඔන්න ඔඩර් කරා පපුවට අත තියාගෙන

    මේ පාර නම් PS 4 එකක් ගන්න ඕන! ඔය අසනීපෙ හොද වෙන්නත් එක්ක ...:lol::lol:

    මචන් මටත් ඔය ලින්ක් එක දියන්කෝ සෙලර්ගේ... ලංකාවට ෂිප් කරනවද ඔය සෙලර් ?

    උබ වෙන Game එකක් ගත්තේ නැත්ද ? ඕකේ එන්නේ The Nathan Drake නේ !

    දැන් අඩුවටම යන්නේ නම් ඔය Bundle එක තමයි ...ඔය ගානට වටිනවා :yes:

    Screenshot_2015_11_28_08_30_18.png
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මේ පාර නම් PS 4 එකක් ගන්න ඕන! ඔය අසනීපෙ හොද වෙන්නත් එක්ක ...:lol::lol:

    මචන් මටත් ඔය ලින්ක් එක දියන්කෝ සෙලර්ගේ... ලංකාවට ෂිප් කරනවද ඔය සෙලර් ?

    උබ වෙන Game එකක් ගත්තේ නැත්ද ? ඕකේ එන්නේ The Nathan Drake නේ !

    දැන් අඩුවටම යන්නේ නම් ඔය Bundle එක තමයි ...ඔය ගානට වටිනවා :yes:

    Screenshot_2015_11_28_08_30_18.png

    http://www.ebay.com/itm/291603004739#shpCntId

    menna seller machoo lankawata naha wage :( request ekak dammoth puluwan nehda ahema karanawa samaharu ane manda naha macho thama order kara witharai adai ship karala thiyenne Dec 3 wenida delivery date eka machoo mama kisima game ekak gahala naha uba video ekak dapu eka hodai machoo balanan ona hoda games 3k withara ganan hithan innea
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    http://www.ebay.com/itm/291603004739#shpCntId

    menna seller machoo lankawata naha wage :( request ekak dammoth puluwan nehda ahema karanawa samaharu ane manda naha macho thama order kara witharai adai ship karala thiyenne Dec 3 wenida delivery date eka machoo mama kisima game ekak gahala naha uba video ekak dapu eka hodai machoo balanan ona hoda games 3k withara ganan hithan innea

    උබේ සෙලර්ගේ බඩු ඔක්කොම ඉවරයි !
    මන් බැලුවේ ලංකාවෙන් එකක් ගන්න..

    මමත් උබේ බෝට්ටුවේ තමයි PC Game එකක් ගැහුව කාලයක් මතක නැහැ!
    මේ ටිකේ Nexus 10 එකක තමයි Game ගැහුවේ ඉදලා හිටලා ....
    PS4 ගන්න එකේ මන් බැලුවේ හොද game එකකුත් ගන්න ..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබේ සෙලර්ගේ බඩු ඔක්කොම ඉවරයි !
    මන් බැලුවේ ලංකාවෙන් එකක් ගන්න..

    මමත් උබේ බෝට්ටුවේ තමයි PC Game එකක් ගැහුව කාලයක් මතක නැහැ!
    මේ ටිකේ Nexus 10 එකක තමයි Game ගැහුවේ ඉදලා හිටලා ....
    PS4 ගන්න එකේ මන් බැලුවේ හොද game එකකුත් ගන්න ..

    eL mcho aurudu ganakin game ekak gahana set wenne ban 12,423 sold adenawa mama meka order karaddi 24 hrs walata 6000+ sold wela thibba adenawa ammooo machan taxt eka balala ebay eken ma gennuwa nam hari neh lankwe patta ganan neh ban :sorry:

    hoda game monawada kiyala idea ekak thiyenawa nam mata kiyapan machoo
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    eL mcho aurudu ganakin game ekak gahana set wenne ban 12,423 sold adenawa mama meka order karaddi 24 hrs walata 6000+ sold wela thibba adenawa ammooo machan taxt eka balala ebay eken ma gennuwa nam hari neh lankwe patta ganan neh ban :sorry:

    hoda game monawada kiyala idea ekak thiyenawa nam mata kiyapan machoo

    මම ලංකාවේ PS 4 ගණන් බැලුවා 58000 කට ගන්න පුලුවන් අඩුම !
    බලන් ගියහම ඕකත් මෙහෙට එන කොට Tax + Shipping වැදෙන කොට ඔය කිට්ටුවට එනවා ...

    ඔය Console එකත් එක්ක එන Game එකත් එල වගේ !

    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම ලංකාවේ PS 4 ගණන් බැලුවා 58000 කට ගන්න පුලුවන් අඩුම !
    බලන් ගියහම ඕකත් මෙහෙට එන කොට Tax + Shipping වැදෙන කොට ඔය කිට්ටුවට එනවා ...

    ඔය Console එකත් එක්ක එන Game එකත් එල වගේ !

    thank machoo patta games tikak thiyenne