DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මොනා කරත් ඩිලීට් වෙන්නෙ නැති 3gp් ෆයිල් එකක් ත්යෙනවා. වයිරස් එකක් නෙමේද මන්දා. උදව් කරන්න
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඩිලීට් කොරන්නම බැරිනං ඔය Slitz වගේ පොඩි ලිනක්ස් OS එකකින් කොම්පූටරේ පොඩ්ඩකට බූට් කොරල ඔය ෆයිල් එක ඩිලීට් කොරපිය ;)