Gani 1st time condom ekak arain..

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මගේ මොලෙන් හිතුවොත් මේකයි සීන් එක..

    ඕක ඇත්තක් නම් සීන් එක මේකයි.. උඹ අප්සට් ගන්න එපා.. මම අප්සට් යන්නෙත් නෑ.. කොන්ඩම් ෆාමසි වල හංගලා නෑ.. වයිෆ් කොණ්ඩම් එක ෆාමසියෙන් ගත්තා කියලා උඹගෙ හිතට කාවද්දන්නම ඕන නිසයි ඔය වගේ වැඩකට නැති ගොබ්බ කතාවක් කියල තියෙන්නෙ.. එතකොට උඹට ඒ ගැන සැක ඇති වෙන්නෙ නැහැ.. උඹ ඊට එහා ප්‍රශ්න අහන්නෙත් නෑ..

    අනික වයිෆ් දන්නවා උඹගෙ සොකඩෙ සයිස් එක.. XL ගත්තා කියන්නෙ එතනත් හොරයක් තියෙනවා..

    උඹ දැන් ඉඳන් වයිෆ්ව සැක කරන්න පටන්ගනිං..

    :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,115
    1
    57,163
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Condom apita gihin ganna tiyenne ona ban...

    Lankawe tiyenne illala ganna...

    Pharmacy ekata gihin condom ekak denna kiuwama pharmacy eke inna un okkoma dannawa mu ada hukanna tamai hadanne kiyala...

    Maha kaalakanni culture ekak tiyana ratak meka nam

    දැන් ගොඩක් ෆාමසි වල ඉන්නෙ ගෑනු. උන්ගෙන් හොඳ කොන්ඩම් මොනවද කියල ඇහුවම උන්ට අරින්න ආව වගෙ සලකන්නෙ.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අපේ යුනිවර්සිටි එකේ හෙල්ත් කෙයාර් සෙන්ටර් එකේ නම් බොල් එකක කොන්ඩම් පැකට් ඔන තරම් තියෙනවා මම ඉතිබ් බැලුම් පුම්බන්න එවා අරන් සාක්කුවේ දාගන්නවා. ගැනිට කියන්න මචෝ ඔක වැඩිය අදින්න එපා දාලායි දිග අරින්න අගල් 7 වඩා දි එන්නේ නැහැ කියලා ඊට වඩාදිග උන් ඉන්නවා මම කිව්වෙ ලංකවේ සමන්‍ය අපේ උන් චූ කරද්දි මම දත්ත සටහන් කරගත්තා
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    දෙබරෙක්ට කියලා විද්දවගනින්.. එතකොට ෂොපින් බෑග් එකක් උනත් දාගන්න සයිස් එකට එයි..
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    attatama ai ban owa super market ekaka raakkeka daanna bari??

    Podi lamai owa dakkama narak wei kiyalada?? Podi ewun owa use karai kiyalada??

    Oka kalaa nam lamai nati karana ekat yam pramanekin adu wei...

    Mokada samahara minissu owa illana lajjawe nikan gahala wada waradda gannawa... eta passe babaa badata enakan danne naa...

    etin yanawa kondostharala passe araka assata katu kambi daala ara ahinsaka daruwawa maranna...

    e madiwata oka karanna gihin maattu unama hireth daanawa...
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කොන්ඩම් ගන්න ලැජ්ජ නම් රුපියලේ බත්කොලයක් තියලා 5 රටකජු බැග් වල්ට දාපු රබර් පටියක් අගිස්සට දන්න
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අම්මට හුඩු..ඒ උඹේ ගෑනිද? ගෑනි වැරදිලා දෙකක් ම අරන් ඇවිත් තිබ්බා..:rofl: මම ඉතුරු එක යනකොට දීල යැව්වා..අවුලක් ගන්නෙපා..:lol:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් ඉතින් කොන්ඩම් පැකට් එකයි ගෑනිවයි මට දීල තෝ කුස්සියට ගිහින් අපි දෙන්නට කන්න මොනාහරි හදල තියපං

    :lol::lol::lol:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,198
    15,936
    113
    Colombo
    දැන් ඉතින් කොන්ඩම් පැකට් එකයි ගෑනිවයි මට දීල තෝ කුස්සියට ගිහින් අපි දෙන්නට කන්න මොනාහරි හදල තියපං

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,198
    15,936
    113
    Colombo

    දැන් ගොඩක් ෆාමසි වල ඉන්නෙ ගෑනු. උන්ගෙන් හොඳ කොන්ඩම් මොනවද කියල ඇහුවම උන්ට අරින්න ආව වගෙ සලකන්නෙ.

    ඔව් බන්......උන් මුණ දිහාවත් බලන්නේ නැහැ
    :no::no::no::no::no::no::no:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,913
    31,696
    113
    ඇයි ගෑණි ලංකාවෙ එකියක් නෙමේ ද? :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    condom ekak illanakota size ,brand eva kiyanna oneda?
    සමහර ෆාමසි වල අහනවා බ්‍රෑන්ඩ් එක.. සමහර උන් ප්‍රීති එක තමයි දෙන්නෙ..:dull: ප්‍රීති වල මීඩියම් විතරයි තියෙන්නෙ..:(

    සමහර ෆාමසි වල කෙල්ලො ඉන්නව කොණ්ඩම් එකක් ඉල්ලුවාම උන්ට අරින්න ඉල්ලුව වගේ මූණ බලනවා, ඇඹරෙනවා..:rofl:

    3.gif

    පව් යකෝ:lol:
    ජෝක් බං..

    dunna ekage eka xl wenna ati ))) :lol::lol:
    වෙන්න පුළුවන්.. ඒත් ලංකාවෙ එහෙම උන් නම් ඉන්නවද මන්ද බං..:(

    :D

    කොන්ඩම් පෙට්ටියෙ ගහල නෑනෙ බන් සයිස් එක? මට ප්‍රීති දාගෙන හිරවෙලා තරු විසි උනා. :sorry:
    :lol:
    ප්‍රීති කොණ්ඩම් වල මීඩියම් විතරයි තියෙන්නෙ.. ඒත් මොන කොන්ඩම් එකෙත් අග හරිය ටයිඩ් තමා බං.. නැත්තං කොණ්ඩම් එක ගැලවෙනවනේ නිකම්ම.. සමහර වෙලාවට බඩු යද්දි බ්ලොක් වෙනවා එහෙම උනාම..:dull:

    :dull:

    මේක ඇත්තටම වෙන්න බැරි මොකද?:dull:
    වෙන්න පුළුවන්..:(
     
    • Like
    Reactions: tharinda76

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    දැන් ඉතින් කොන්ඩම් පැකට් එකයි ගෑනිවයි මට දීල තෝ කුස්සියට ගිහින් අපි දෙන්නට කන්න මොනාහරි හදල තියපං
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,198
    15,936
    113
    Colombo

    :lol:
    ප්‍රීති කොණ්ඩම් වල මීඩියම් විතරයි තියෙන්නෙ.. ඒත් මොන කොන්ඩම් එකෙත් අග හරිය ටයිඩ් තමා බං.. නැත්තං කොණ්ඩම් එක ගැලවෙනවනේ නිකම්ම.. සමහර වෙලාවට බඩු යද්දි බ්ලොක් වෙනවා එහෙම උනාම..:dull:


    :lol::lol::lol::lol::lol: