Na kiyala thama Bijjo kiyanne. Thopilage aththa thathwe gana kiyanakota hitha ridena eka ahanna deyak newene.
matharin balapan gon hiwala
AAB giye na last year
Na kiyala thama Bijjo kiyanne. Thopilage aththa thathwe gana kiyanakota hitha ridena eka ahanna deyak newene.
මොකක්ද මේ සීන් එක? AAA ගත්ත අයට දැන් ආණ්ඩුවෙ කැම්පස් යන්න බැරිද?
AAA අරන් මෙඩිසින් යන්න බැරි වෙන ළමයි ඉන්නව මචන්...



matharin balapan gon hiwala
AAB giye na last year

AAA අරන් මෙඩිසින් යන්න බැරි වෙන ළමයි ඉන්නව මචන්...
Ohoma kata kiyanna barida ?? Ubalage heluwa wahagannane ohoma kiyanne rilawo.![]()

AAA aran lankawe kohe hari medical faculty ekakata yana puluwan ban
mage heluwa wahagann deyak na malliyo
![]()


Ha aiye thawa tikak kal yanakota redi adan inna ewngeth redi galawei eka denna marenakota.![]()

“මාලබේ පිහිටි සයිටම් (SAITM) පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරනු”, “රජයේ සරසවි සඳහා බඳවා ගැනීම් ඉහල දමනු”, “පාසල් තුල සිදු කරන සියලු මුදල් අය කිරීම් නවතනු” යයි ඉල්ලමින් පේරාදෙනිය සිට කොලඹ දක්වා වූ දින පහක උද්ඝෝෂන පාගමනක සරසවි සිසුහු නිරත ව සිටිති. මෙම පාගමන, අධ්‍යාපනයේ පෞද්ගලීකරනය, පාඨමාලා කප්පාදුව, ඌන පහසුකම් හා පාඨමාලා ගාස්තු ඉහල දැමීම ආදී වශයෙන් මහජන අධ්‍යාපනයට එරෙහිව පසුගිය රාජපක්ෂ ආන්ඩුව ගෙනගිය ප්‍රහාරය, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මගින් වඩාත් ගැඹුරු කොට ඉදිරියට ගෙන යාමට එරෙහිව වර්ධනය වෙමින් පවත්නා අඛන්ඩ ශිෂ්‍ය විරෝධතාවයන්ගේ කොටසකි.
එහි පලමු දිනය වූ 23 දා පේරාදෙනිය සරසවියෙන් ඇරැඹුන පා ගමනට සහභාගි වූ දහසක් පමන සිසු සිසුවියෝ අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහිව සටන් පාඨ කියමින් මාවනැල්ල දක්වා ගමන් කලහ. මග දෙපස රැස්ව සිටි රජයේ සේවකයින්, සුලු ව්‍යාපාරිකයන් ඇතුලු මහජනයාගෙන් බහුතරය මුදලින් ආධාර කරමින් විරෝධතාවයට දැක්වූ සහයෝගය තුලින් අධ්‍යාපන කප්පාදුවලට එරෙහිව මහජනයා අතර වැඩෙන විරෝධය පෙන්නුම් කෙරින.
ආන්ඩුව මෙවර අය-වැය තුලින්, සරසවි පාඨමාලා මිල දී ගැනීමට හැකිවන පරිදි වවුචර් ක්‍රමයක් මගින් ශිෂ්‍ය නය ලබා දීමේ ක්‍රමයක් හඳුන්වා දීම, සංගත, සුලු හා මධ්‍යම පරිමාන ව්‍යවසායන්ට ශ්‍රමිකයන් සම්පාදනය කෙරෙන ආයතන බවට සරසවි පරිවර්තනය කිරීම එල්ල කර ගත් ප්රතිසංස්කරන හඳුන්වාදීම ආදී පියවර ගෙන තිබේ. මේ වනාහි, මාලබේ සයිටම් ඇතුලු උපාධි සඳහා මිලියන ගනන් අය කරන ආයතන දිරි ගන්වමින් අධ්‍යාපනය තවදුරටත් දෙස් විදෙස් ආයෝජකයන්ගේ ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීමේ ඉදිරි පියවරයන් ය
AAB yanna bari una bn danna kenekta mathara




saitam eka wahanna apith wathura parawal kala tiyanwa malliyo
eth pain gatala ubala monada gaththe kiyala hena hina
lamainge kale thama aparade dawas kiyakda?
oya medicine gana tikakwath dannawada?
dannawa nam kata karanna aulak na
dan leddu maren nadda ahuwoth uba kra wenawa neda?
oya wage gon tharka danna epa
wahanna onath na eka
slmc permission eka nolabi ohomama tibbot exam karala dokek wei
a exam eka copy karal liyanna pluwan ekak nemei
a exam pass nam a koi rate ekek unath kamak na bn
eka pass eka mata nam dokek
mokada eke amaruwa eke thaththwe man dannawa
ehenan rajayen thawa uni wala pahasukam wadi karala aluth uni daanna ona neda ban.. dan AAB gatta eka SAITM da machan ?![]()
Palayan bn yanna thopilata kochchara qwwath therenne na. Lankawe godak ewn hithanne ubala hithana widihata. akane lankawa awrudu 60 thama ekathana pal wenne

Palayan bn yanna thopilata kochchara qwwath therenne na. Lankawe godak ewn hithanne ubala hithana widihata. akane lankawa awrudu 60 thama ekathana pal wenne
![]()


unta pahasukam nathnam ubalaye thiyena ewata awashya dawasata enna denna kiyapanko 