SAITM නාඩගම්

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,443
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,980
    113
    ithin enne nane ban. government ekenma wade nawaththala dammane. news balannadda:lol:

    medical council kiyannee government eka nemei ponzz :rofl: eka lankawe doctor lage association ekaa...
    un kohomath private wiridaaiii :rofl: unge registration ona nahaa government eken approvee namm...
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,003
    113
    Borella
    ඔතන AAB AAA තියන අයට mbbs අහිමිද කියන එක නම් හරි
    island රෑන්ක් එකට ගත්ත නම් ඔය කතා නැ
    AAA aran යන්න බැරි ය ඉද්දි CSS අරන් අව ය මන් දැකල තියනවා

    පිස්සුද බන් AAA දාල යන්න බැරි උන සීන් අතීතයේ තිබ්බ ART COMMERCE වගේ BIO කරලා Z ගෙනාපු කාලේ එකක් වගේ CASE වුණා...මොන බොරුද දැන් එහෙම නැහැ .......
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    AL fail,ඒත් sliit ගිහින් degree එක කරලා අද වෙනකොට තමන්ගේම නව නිර්මාණයක් වෙනුවෙන්
    US $ 500000 (ආසන්න වශයෙන් රු. කෝටි 7 වැඩි ප්‍රමාණයක්) දිනලා.
    ලංකාවෙ අධ්‍යාපනයෙන් හැම දක්ශයෙක්ටම අවස්ථාවක් තියෙනවද කියන ගැටළුවට හොඳ උදාහරණයක්


    Ihelmet-696x391.png
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    SAITM 3rd batch Student No 36

    - Physics - C or B
    - Chemistry - C or B
    - Bio - F
    (අන්තිම විෂය හරි අනිත්වා මට හරියටම මතක නෑ )

    අද දින පාර්ලිමේන්තුවේදී ජනතා වීමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින් ද ජයතිස්ස විසින් කිව්වේ ..SAITM එක ගැන පරීක්ෂණ කරන්න දාපු කොමිසමේ වාර්තාව උපුටා ගෙන තමයි මෙයා අදහස් දැක්වුයේ..ඒ වාර්තාවට අනුව උසස් පෙළ අසමත් සුදුසුකම් සපුරා නැති ළමයින් 4ක් ඉදලා තියෙනවා ...උසස් පෙළවත් අසමත් අයට MBBS උපාධිය දෙන එකේ බරපතලකම මොන තරම්ද ..?
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ...උසස් පෙළ ප්‍රතිපල අඩු උන පළියට කෙනෙක්ට අනාගතයක් නෑ කියන්න බෑ ...උසස්පෙළ අඩු ප්‍රතිපල තියෙන අය වෙනත් මාර්ග වලින් ඉදිරියට ඇවිල්ලා ජීවිතය සාර්ථක කරගෙන තියෙනවා ...හැමෝටම වෛද්‍යවරු වෙන්න බෑ ..එත් ලංකාවේ තියෙන්නේ ගුණාත්මක වෛද්‍ය සේවයක් ..ගරු සේවයක් ..ආවට ගියාට කරන්න බැ එක ..එක නිසා මාත් කියන්නේ SAITM එක හොදයි ..එත් එකේ තත්වය තව දියුණු වෙන්න ඕනි ...රජයේ දැඩි අධීක්ෂණයක් තියෙන්න ඕනි .
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,003
    113
    Borella
    Yako sarasavi sudusakam labana oni ekekta medicine karanna puluwan

    රජයෙන් ඒ SSS දාල තියෙන්නෙ ලංකාවේ ඔක්කොම බුද්ධිමතුන් රට ගියොත් තොපි වගේ වුන් DOCTORSLA වෙන එක නවත්තන්න...තෝ එකක් හරි FAIL මට SURE
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    medical council kiyannee government eka nemei ponzz :rofl: eka lankawe doctor lage association ekaa...
    un kohomath private wiridaaiii :rofl: unge registration ona nahaa government eken approvee namm...

    e wage eunge B thiyanne bio walata pons. doctor kenekgen balaporoththu wenne 100%. 65% k neme. theriya?

    ah balan idapan ranil SLMC dissolve karala aluth panathakin SAITM eunta doctor registration number denakan:rofl::rofl:

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    SAITM eken doctors la awama government unge strike okkoma iwarai.. :lol: ethakota engineers la, accountant la, wage tama.. doctor la hingayak naha e job eka ganna ona taram innawa balagenaa..

    job market eke dakshathaweta hakiyawata anuwa rakiyawa labeiii.. MBBS gatta paliyata ona horekta kamati widiyata minissu huran kanna bahaaa.. :rofl:

    ahinsaka minissu dahas ganan deela doctor la channel karanna oneth nahaa...

    puluwan taran SAITM ekataa banalaa dukata post dalaa andapallaa... :lol::lol::lol:

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    oya A3 gahpu ponnayo hithanne.. un lokko kiyala..apey salli walin igena gena.. mun rajaye ispirithala wala beth denneht nah.. privet dispenseri dagena..minisungen salli huran kaaala... eeta hapan.. strike karanawa wahana permit ehekata..ane lajai yako..

    ethakota SAITM eken doctors la awai kiyamuko.

    un rajaye ispirithala walata yanneth na.
    uba kiyana weidihata private practice karanneth na

    ethakota mona pakak da karanne un :rofl::rofl:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට අනුව උසස් පෙලින් හොදම අය කැම්පස් යනවා ..මෙතන උසස්පෙළ විභාගය ගැන ගැටළු තියෙන්න පුළුවන් ( ප්‍රයෝගික දැනුම තියෙන කෙනාට වඩා කටපාඩම් කරලා ලියන කෙනා සමත් වීම වගේ , එකම ප්‍රථිපලය උනත් Z වැඩිවීම )...අපි පොදුවේ බැලුවොත් දක්ෂ අයගෙන් සීමිත ප්‍රමාණයක් තමයි කැම්පස් යන්නේ....එතනම යම් කිසි පාලනයක් , තෝරාගැනීමක් වෙනවා ...එක වෙන්න ඕනි දෙයක් ...හැම එකාම දොස්තරවරු උනාම හරිද ..?

    SAITM කරන්න ඕනි මේ වගේ දේවල් ..නැතිව උද්ගෝෂණ කරන එක නෙවෙයි ..

    - නිසි පිළිගත් විෂය පථයක් ප්‍රයෝගික අත්දැකීම එක්ක දෙන්න ඕනි
    - රජයේ සෘජු අධීක්ෂණය සහ යම් පාලනයක් ඕනි.එහෙම නැතිව මේ එන වෛද්‍යවරු ගැන වගකීමක් ගන්නේ කවුද ..?
    - බල්ලටයි කොල්ලටයි හැම එකාටම මේක දෙන්නේ නැතිව යම්කිසි තෝරාගැනීමක් තුලින් සිසුන් බදවා ගන්න ඕනි ..විද්‍යා විෂය අනිවාර්ය කරලා අඩුමගානේ හැම විෂයකටම B තියෙන්න ඕනි .
    - යම්කිසි ප්‍රමිතියක් ඕනි ..

    එහෙම නැතිව මම නම් හිතන්නේ නෑ මේකට අනුමැතිය ගන්න ලැබෙයි කියලා ..බලෙන් අනුමැතිය දුන්නත් වෙන්නේ රජයේ වෛද්‍යවරු වැඩ වර්ජනය කරයි ආයේ අඩෙන්නම ..

    ..රෝගී උන මිනිහෙක්ගේ ජීවිතය තියෙන්නේ වෛද්‍යවරයෙක් ලග ..එයාගේ දක්ෂතාවය ,දැනුම ,හැකියාව මත තමයි එයා ගාවට එන රෝගියාගේ සුවපත්වීමේ හැකියාව තියෙන්නේ ..එතකොට අඩු සුදුසුකම් ,අඩු පළපුරුද්ද සහ දැනුම සහිත වෛද්‍යවරයෙක්ට කොහොමද මිනිහෙක්ගේ ජීවිතයක් බේරගන්න කියන්නේ ...?


     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    SAITM eken doctors la awama government unge strike okkoma iwarai.. :lol: ethakota engineers la, accountant la, wage tama.. doctor la hingayak naha e job eka ganna ona taram innawa balagenaa..

    job market eke dakshathaweta hakiyawata anuwa rakiyawa labeiii.. MBBS gatta paliyata ona horekta kamati widiyata minissu huran kanna bahaaa.. :rofl:

    ahinsaka minissu dahas ganan deela doctor la channel karanna oneth nahaa...

    puluwan taran SAITM ekataa banalaa dukata post dalaa andapallaa... :lol::lol::lol:
    :D menna katawa