බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ලොකු තාච්චියක් ගෙනත් පැත්තක හැදැල්ලො බදිනවා...
    ලොකු බාබකිව් ග්‍රල් එකක් ගෙනත පැත්තක බාබකව් දානවා....
    මඥ්ඤොක්කා, බයිට් කඩල එහෙම ගේනවා.....
    කොහොමද ආතල් එක....

    :shocked: කටට කෙල උනනවා මාමේ.......!! :baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බේබද්දෙක් වගේ හවසට හවසට බොන්න පුරුදු වෙන්න එපා පොඩි එකෝ... :frown:


    :baffled::baffled: ඊයෙ ටිකක් හයියෙන් වැස්ස..

    කරුමෙ කියන්නේ අදත් වහිනවනේ...:dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔෆිස් එකේ වෙච්ච සීන් එකක් මේ තියෙන්නේ....
    කට්ටිය පොඩි පාටියක් තිබිල බිවුවා...
    අපිට ඉතිං සෙට් වෙන්නේ ගල් තමයි....
    හොඳට කට්ටිය ගැහුවත් කෙලින් ඉන්නේ...
    ඒ ඉන්න ගමන් එකෙක් අයිඩියා පාරක් දැම්ම කැරම් ගහමු කියල....
    කට්ටිය සෙට් වෙලා දෙන්න දෙන්න කැරම් ගහනවා...
    අපි බියර් විතරක් බිවුව නිසා ශේප්...
    වාඩි වෙච්ච 4දෙනාම හොඳටම බීල ඉන්නේ...
    ඔන්න කැඩුවා...
    දැන් ගහනවා...
    බලද්දී මුන් 4 දෙනාම දාන්නේ සුදු ඉත්තෝ...
    අපි කිවුවට කියනවා කොහෙද #ත්තෝ මෙතන කළු ඉත්තෝ ඉන්නේ,
    එකට බිවුව නම් අපේ වෙනසක් නැහැ ඔන්න බලාපියවූ කියල,
    උන් 4 දෙනා එක පොරේට අරුගේ සුදු ඉත්තා මු කපනවා, පොයින්ට් ගහන්න වගේ...
    අන්තිමට සුදු ඉත්තෝ ඉවර උනාම කළු ඉත්ටෝන්ටත් ඒ වගේම පොරේ...
    අන්තිමට අපිට ගහන්න ආව එක රතු ඉත්තයි අනිත් රතු එවුන් කෝ කියල...



    :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගොඩක් එවුන් ඉන්නවා ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26 බැහැ... ඒත් බිවුවම ප්‍රොෆෙසර්ලා වගේ ටෝක් කරන්නේ ඉංග්‍රීසියෙන්මයි....
    හේලීස් ඉන්නකොට එකෙක් මට ඉංග්‍රීසියෙන් ටෝකක් දැම්මා...
    පාටියක් අතරේ...
    ඌ කියපු මෙලෝ දෙයක් මට තේරෙන්නේ නැහැ...
    මමත් බීල හිටියේ..
    මම කරන්න දෙයක් නැති කමට අපේ බ්‍රෂ් යවන කස්ටමර්ස්ලා ගේ විතර තියෙන එකක් මතක් කරගෙන ඒ දේවල් කියෙවුව...
    ටිකකින් අරු කියනවා අනේ සොරි මෙයා, මම හිතුවේ අපේ ප්‍රදීප් මහත්තය කියලනේ...
    කියල ඌ මාරු...
    මගේ ළඟ හිටපු එකාටත් හිනා...
    ඌට කෙසේ වෙතත් මටත් තේරුනේ නැහැ මම කියාපුවා...
    ravi eke bonna beri un thama inne:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එක දවසක් බොන්න ගිහින් චිකන් ඉවර වෙලා,
    අපේ එකෙක් කොස් ඇට තම්බල ගෙනාව..
    චිකන් ගත්ත වගේ අනිත් එවුන් ටුත් පික් වලින් ගන්න දඟලනව දැක්කම චු යනවා හිනා වෙලා...
    බීල ඉන්න වෙලාවට ඒ වගේ දේවල් කලාම උන් ඇත්තටම හිතන්නේ වෙරි කියල...
    එතකොට ගොඩක් එවුන් ලිමිට් පනින්නේ නැහැ...
    හේලීස් හේබෝල් වලට ගිහින් අපිට වැඩි උනේ නොදන්නා කමට...
    කලින් ගල් විතරක් ගහල තිබුන නිසා විස්කි ගල් වගේ ගොඩක් දේවල් බිවුව....
    අන්තිමට තිබුන මේසේකුත් කඩාගෙන බිම මම...
    දන්නවනේ ටේබල් කිවුවට මේවයි වගේ කකුල් 4 එවුව නෙවිනේ තියෙන්නේ...
    මැද කකුල වටේට රවුම...
    ඉතිං එදා මේරියන්ස් ගැහුවේ...
    අපි නටනවා ඇවිත් ෂෝට් එකක් දානවා, අයිත් නටනවා...
    මහන්සියට ඇවිත් ෂෝට් එක ග්ලාස් එකට දාගෙන වාඩි උනා මේසේ උඩ පැත්තකින්...
    එක පාරට ලෝකේ පෙරළෙනවා වගේ දැනුනා...
    බෝතල් කප් බයිට් සේරම මගේ ඇඟ උඩ...
    මම බිම...
    he he patta ehenam
    hayleys eke unta ubawa hodata mathaka athi ක්‍රිෂාන් ලොක්කට එහෙම
    සෙට් වෙලා නැද්ද
    යුරාජයා අවා මම හිටිය එකට වැඩකට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේකේ මේ බොන එවුන් එක්ක දවසක මහා සෙටමෝලකට සෙට් විය යුතු යයි සිතමි!!!
    මහා ඈ...මහා සෙටමෝලකට!!!
    projectxposter.jpg



    PROJECT EK
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම නම් සින්දු කියන වෙලාවට මාරු වෙලා යනවා...
    බුට් කාපු එකෙක් හිටියෝතින් ඌ අඬනවා තුරුළු කරගෙන බං...
    එතකොට කෙලයි හොටුයි අපේ මුහුණේ...
    සමහර එවුන්ට සින්දු ඇහෙද්දී තමයි තමන් වීරයෝ වගේ තේරෙන්නේ...
    නොදන්නා කෑලි හෙමින් කියල දන්න කොටස ආවම ගමටම ඇහෙන්න ඒ කොටස කියනවා...
    නිකන් නෙවි, අපිටත් කියනවා "කියහන් යකෝ" කියල...

    කොහේ හරි වත්තක තියන් බිවුවොතින් එදාට ඉවරයි...
    වත්තේ ඉඳගෙන උන් බුදි...
    සමහර එවුන් පරණ වලි මතක් කරගෙන වේලිච්ච මඤ්ඤොක්කා පොලුත් අරගෙන එනවා ගහන්න...


    බිව්වාම ගහගන්න හිතෙන්නේ කෝමද බං....:eek::eek:

    අපේ සෙට් එක නම් බිව්වාම සිවුර පොරව ගත්ත වගේ.... උපරිම ධර්මෙන් ම තමයි :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එක දවසක් ඇපල් එකක් ගැහුවා ඉස්සර වෙලාම...
    එක බොද්දි නම් ඔඩිකලෝන් බොන්න වගේ....
    ඒත් අවුලක් නැතිව ගහනවා...
    බොන ගමන් බනිනවා ඒක හදපු එකාට වෙරි නැහැ කියල...
    ඒ අස්සේ තව දෙකක් ගෙනත්...
    අපි 3 දෙනෙක් තමයි සෙට් උනේ...
    ටිකකින් මවුස් පොයින්ටරේ ස්පීඩ් එක උපරිම කළා වගේ...
    ඔලුව හරවද්දී ඇස් දෙක ගැලවිලා යන්න වගේ...
    හිතා ගන්න බැරි වෙද්දී බඩු...
    කියන්නවත් ලැජ්ජයි...
    මම ශේප් එකේ එකෙක්ගෙන් ඇහුව මොකෝ බං තවම මොකුත් දැනෙන්නේ නැත්තේ කියලා...
    ඌ කියනවා ඒක තමයි බං කියල...
    ටිකකින් ඌ ඇපල් ඒක නැතිව සැන්ඩි වලට ගෙනාව ක්‍රීම් සෝඩා එක උගේ ග්ලාස් එකට දාගෙන බොනවා...
    අරක්කු රස නැති නිසා බොනවලු...
    මට නොකිවුවට ඌටත් බඩු...
    කොහොම හරි බෝතල් 3 ඉවර වෙද්දී, නාග සලන් තමයි...
    පුටුවෙන් නැගිටින්න හිතෙන්නේ නැහැ...
    ඒකෙම නිදියන්න හිතෙන්නේ...
    ගෙදර යන්න පාරත් මතක නැහැ...
    කොහෙද ඉන්නේ කියලවත් දන්නේ නැතිවෙන්න බඩු..
    ඒ අස්සේ අපේ එකෙක් පුටුවෙම චු කරලා...
    ප්ලාස්ටික් පුටුව පුරෝලා එකයි...
    නැගිටින්න කම්මැලි නිසා එහෙමම කලාලු...
    කොහොම හරි වෙලාවට මල්ලි මාව හොයන් ඇවිත්...
    ඒ නිසා නම්බු බේරාගෙන මම නම් ආව...
    ඌ මාව ශේප් එකේ කාමරෙටම ගෙනිහින් දාල...
    ගෙදරින් දැනගත්ත නම් මම සුන්...
    kamare machan dorawal ehema ube usata thiyenawada
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බල කලාම බොන්න ගියෝතින් ඉවරයි...
    අන්තිමට වෙන්නේ උන්ට වඩා අපිට බොන්න...
    අනේ මචං යාලු ෆිට් එකට මේක ගහපන් කියනවා...
    නැත්නම්,
    උඹට අරූ එක්ක බොන්න පුළුවන්, දැන් ලොකු ලයින්නේ... අපි එක්ක බොන්න බැහැනේ කිවුවම ඉතින් අන්තිමට බෝතලයක් විතර බොන්න වෙනවා....
    ලඟදි නම් අරක්කු බිවුවේ නැහැ...
    බියර් තමයි...

    welawaka setar weemak karamuda
    mama nam kiyanne ena awurudde sinhala awuruddata kalin
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එක දවසක් බොන්න ගිහින් චිකන් ඉවර වෙලා,
    අපේ එකෙක් කොස් ඇට තම්බල ගෙනාව..
    චිකන් ගත්ත වගේ අනිත් එවුන් ටුත් පික් වලින් ගන්න දඟලනව දැක්කම චු යනවා හිනා වෙලා...
    බීල ඉන්න වෙලාවට ඒ වගේ දේවල් කලාම උන් ඇත්තටම හිතන්නේ වෙරි කියල...
    එතකොට ගොඩක් එවුන් ලිමිට් පනින්නේ නැහැ...
    හේලීස් හේබෝල් වලට ගිහින් අපිට වැඩි උනේ නොදන්නා කමට...
    කලින් ගල් විතරක් ගහල තිබුන නිසා විස්කි ගල් වගේ ගොඩක් දේවල් බිවුව....
    අන්තිමට තිබුන මේසේකුත් කඩාගෙන බිම මම...
    දන්නවනේ ටේබල් කිවුවට මේවයි වගේ කකුල් 4 එවුව නෙවිනේ තියෙන්නේ...
    මැද කකුල වටේට රවුම...
    ඉතිං එදා මේරියන්ස් ගැහුවේ...
    අපි නටනවා ඇවිත් ෂෝට් එකක් දානවා, අයිත් නටනවා...
    මහන්සියට ඇවිත් ෂෝට් එක ග්ලාස් එකට දාගෙන වාඩි උනා මේසේ උඩ පැත්තකින්...
    එක පාරට ලෝකේ පෙරළෙනවා වගේ දැනුනා...
    බෝතල් කප් බයිට් සේරම මගේ ඇඟ උඩ...
    මම බිම...



    :lol::lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    he he patta ehenam
    hayleys eke unta ubawa hodata mathaka athi ක්‍රිෂාන් ලොක්කට එහෙම
    සෙට් වෙලා නැද්ද
    යුරාජයා අවා මම හිටිය එකට වැඩකට

    godak denek set unata, nam walin danne naha ban...:)
    biwuwata passe kohomath karata atha dagena inna nisa lokkekda sokkekda kiyala danneth naha...:);)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේකේ මේ බොන එවුන් එක්ක දවසක මහා සෙටමෝලකට සෙට් විය යුතු යයි සිතමි!!!
    මහා ඈ...මහා සෙටමෝලකට!!!


    මෙන්න ඉස්සුවා අත් දෙකම...:lol:

    මෙහේ ඉන්න එකෙක් එක්ක ඔහේ එන්න කියල කතා කරන් ඉන්නේ...තාම වෙලාවක් සෙන්ටිමෙන්ටල් කරගන්න බැරිඋනා:no:
     
    Status
    Not open for further replies.