ලොකු තාච්චියක් ගෙනත් පැත්තක හැදැල්ලො බදිනවා...
ලොකු බාබකිව් ග්රල් එකක් ගෙනත පැත්තක බාබකව් දානවා....
මඥ්ඤොක්කා, බයිට් කඩල එහෙම ගේනවා.....
කොහොමද ආතල් එක....
කටට කෙල උනනවා මාමේ.......!! 
ලොකු තාච්චියක් ගෙනත් පැත්තක හැදැල්ලො බදිනවා...
ලොකු බාබකිව් ග්රල් එකක් ගෙනත පැත්තක බාබකව් දානවා....
මඥ්ඤොක්කා, බයිට් කඩල එහෙම ගේනවා.....
කොහොමද ආතල් එක....
කටට කෙල උනනවා මාමේ.......!! 
බේබද්දෙක් වගේ හවසට හවසට බොන්න පුරුදු වෙන්න එපා පොඩි එකෝ...![]()

ඊයෙ ටිකක් හයියෙන් වැස්ස..
bona kota wadiyama kiana sindu thamai;
me nagaraya
thaniwennata mage lowe
taj mahalak thanawanna
kapuge ge godak sindu



ඔෆිස් එකේ වෙච්ච සීන් එකක් මේ තියෙන්නේ....
කට්ටිය පොඩි පාටියක් තිබිල බිවුවා...
අපිට ඉතිං සෙට් වෙන්නේ ගල් තමයි....
හොඳට කට්ටිය ගැහුවත් කෙලින් ඉන්නේ...
ඒ ඉන්න ගමන් එකෙක් අයිඩියා පාරක් දැම්ම කැරම් ගහමු කියල....
කට්ටිය සෙට් වෙලා දෙන්න දෙන්න කැරම් ගහනවා...
අපි බියර් විතරක් බිවුව නිසා ශේප්...
වාඩි වෙච්ච 4දෙනාම හොඳටම බීල ඉන්නේ...
ඔන්න කැඩුවා...
දැන් ගහනවා...
බලද්දී මුන් 4 දෙනාම දාන්නේ සුදු ඉත්තෝ...
අපි කිවුවට කියනවා කොහෙද #ත්තෝ මෙතන කළු ඉත්තෝ ඉන්නේ,
එකට බිවුව නම් අපේ වෙනසක් නැහැ ඔන්න බලාපියවූ කියල,
උන් 4 දෙනා එක පොරේට අරුගේ සුදු ඉත්තා මු කපනවා, පොයින්ට් ගහන්න වගේ...
අන්තිමට සුදු ඉත්තෝ ඉවර උනාම කළු ඉත්ටෝන්ටත් ඒ වගේම පොරේ...
අන්තිමට අපිට ගහන්න ආව එක රතු ඉත්තයි අනිත් රතු එවුන් කෝ කියල...


arun sawan eke kanawa wageතමිල්නාඩුව මතක් උනා කියහන්කො
ai ban uba kiwwe buba honda lamayek kiyala.mama hithuwe aththatama kiwwe kiyala
ඈයි හොද ලමයි බොනවා දැකලා නැද්ද.....?? 
ravi eke bonna beri un thama inneගොඩක් එවුන් ඉන්නවා ඉංග්රීසි හෝඩියේ අකුරු 26 බැහැ... ඒත් බිවුවම ප්රොෆෙසර්ලා වගේ ටෝක් කරන්නේ ඉංග්රීසියෙන්මයි....
හේලීස් ඉන්නකොට එකෙක් මට ඉංග්රීසියෙන් ටෝකක් දැම්මා...
පාටියක් අතරේ...
ඌ කියපු මෙලෝ දෙයක් මට තේරෙන්නේ නැහැ...
මමත් බීල හිටියේ..
මම කරන්න දෙයක් නැති කමට අපේ බ්රෂ් යවන කස්ටමර්ස්ලා ගේ විතර තියෙන එකක් මතක් කරගෙන ඒ දේවල් කියෙවුව...
ටිකකින් අරු කියනවා අනේ සොරි මෙයා, මම හිතුවේ අපේ ප්රදීප් මහත්තය කියලනේ...
කියල ඌ මාරු...
මගේ ළඟ හිටපු එකාටත් හිනා...
ඌට කෙසේ වෙතත් මටත් තේරුනේ නැහැ මම කියාපුවා...

he he patta ehenamඑක දවසක් බොන්න ගිහින් චිකන් ඉවර වෙලා,
අපේ එකෙක් කොස් ඇට තම්බල ගෙනාව..
චිකන් ගත්ත වගේ අනිත් එවුන් ටුත් පික් වලින් ගන්න දඟලනව දැක්කම චු යනවා හිනා වෙලා...
බීල ඉන්න වෙලාවට ඒ වගේ දේවල් කලාම උන් ඇත්තටම හිතන්නේ වෙරි කියල...
එතකොට ගොඩක් එවුන් ලිමිට් පනින්නේ නැහැ...
හේලීස් හේබෝල් වලට ගිහින් අපිට වැඩි උනේ නොදන්නා කමට...
කලින් ගල් විතරක් ගහල තිබුන නිසා විස්කි ගල් වගේ ගොඩක් දේවල් බිවුව....
අන්තිමට තිබුන මේසේකුත් කඩාගෙන බිම මම...
දන්නවනේ ටේබල් කිවුවට මේවයි වගේ කකුල් 4 එවුව නෙවිනේ තියෙන්නේ...
මැද කකුල වටේට රවුම...
ඉතිං එදා මේරියන්ස් ගැහුවේ...
අපි නටනවා ඇවිත් ෂෝට් එකක් දානවා, අයිත් නටනවා...
මහන්සියට ඇවිත් ෂෝට් එක ග්ලාස් එකට දාගෙන වාඩි උනා මේසේ උඩ පැත්තකින්...
එක පාරට ලෝකේ පෙරළෙනවා වගේ දැනුනා...
බෝතල් කප් බයිට් සේරම මගේ ඇඟ උඩ...
මම බිම...
මේකේ මේ බොන එවුන් එක්ක දවසක මහා සෙටමෝලකට සෙට් විය යුතු යයි සිතමි!!!
මහා ඈ...මහා සෙටමෝලකට!!!
මම නම් සින්දු කියන වෙලාවට මාරු වෙලා යනවා...
බුට් කාපු එකෙක් හිටියෝතින් ඌ අඬනවා තුරුළු කරගෙන බං...
එතකොට කෙලයි හොටුයි අපේ මුහුණේ...
සමහර එවුන්ට සින්දු ඇහෙද්දී තමයි තමන් වීරයෝ වගේ තේරෙන්නේ...
නොදන්නා කෑලි හෙමින් කියල දන්න කොටස ආවම ගමටම ඇහෙන්න ඒ කොටස කියනවා...
නිකන් නෙවි, අපිටත් කියනවා "කියහන් යකෝ" කියල...
කොහේ හරි වත්තක තියන් බිවුවොතින් එදාට ඉවරයි...
වත්තේ ඉඳගෙන උන් බුදි...
සමහර එවුන් පරණ වලි මතක් කරගෙන වේලිච්ච මඤ්ඤොක්කා පොලුත් අරගෙන එනවා ගහන්න...



methana machan hawasaka wage set wenna maru place ekak wageහම්බුනා.....
![]()
kamare machan dorawal ehema ube usata thiyenawadaඑක දවසක් ඇපල් එකක් ගැහුවා ඉස්සර වෙලාම...
එක බොද්දි නම් ඔඩිකලෝන් බොන්න වගේ....
ඒත් අවුලක් නැතිව ගහනවා...
බොන ගමන් බනිනවා ඒක හදපු එකාට වෙරි නැහැ කියල...
ඒ අස්සේ තව දෙකක් ගෙනත්...
අපි 3 දෙනෙක් තමයි සෙට් උනේ...
ටිකකින් මවුස් පොයින්ටරේ ස්පීඩ් එක උපරිම කළා වගේ...
ඔලුව හරවද්දී ඇස් දෙක ගැලවිලා යන්න වගේ...
හිතා ගන්න බැරි වෙද්දී බඩු...
කියන්නවත් ලැජ්ජයි...
මම ශේප් එකේ එකෙක්ගෙන් ඇහුව මොකෝ බං තවම මොකුත් දැනෙන්නේ නැත්තේ කියලා...
ඌ කියනවා ඒක තමයි බං කියල...
ටිකකින් ඌ ඇපල් ඒක නැතිව සැන්ඩි වලට ගෙනාව ක්රීම් සෝඩා එක උගේ ග්ලාස් එකට දාගෙන බොනවා...
අරක්කු රස නැති නිසා බොනවලු...
මට නොකිවුවට ඌටත් බඩු...
කොහොම හරි බෝතල් 3 ඉවර වෙද්දී, නාග සලන් තමයි...
පුටුවෙන් නැගිටින්න හිතෙන්නේ නැහැ...
ඒකෙම නිදියන්න හිතෙන්නේ...
ගෙදර යන්න පාරත් මතක නැහැ...
කොහෙද ඉන්නේ කියලවත් දන්නේ නැතිවෙන්න බඩු..
ඒ අස්සේ අපේ එකෙක් පුටුවෙම චු කරලා...
ප්ලාස්ටික් පුටුව පුරෝලා එකයි...
නැගිටින්න කම්මැලි නිසා එහෙමම කලාලු...
කොහොම හරි වෙලාවට මල්ලි මාව හොයන් ඇවිත්...
ඒ නිසා නම්බු බේරාගෙන මම නම් ආව...
ඌ මාව ශේප් එකේ කාමරෙටම ගෙනිහින් දාල...
ගෙදරින් දැනගත්ත නම් මම සුන්...
ade mama thama rata ekak beela naha ban.bear ekak dutyfree eke kohomda ganan

welawaka setar weemak karamudaබල කලාම බොන්න ගියෝතින් ඉවරයි...
අන්තිමට වෙන්නේ උන්ට වඩා අපිට බොන්න...
අනේ මචං යාලු ෆිට් එකට මේක ගහපන් කියනවා...
නැත්නම්,
උඹට අරූ එක්ක බොන්න පුළුවන්, දැන් ලොකු ලයින්නේ... අපි එක්ක බොන්න බැහැනේ කිවුවම ඉතින් අන්තිමට බෝතලයක් විතර බොන්න වෙනවා....
ලඟදි නම් අරක්කු බිවුවේ නැහැ...
බියර් තමයි...
ravi eke bonna beri un thama inne![]()


එක දවසක් බොන්න ගිහින් චිකන් ඉවර වෙලා,
අපේ එකෙක් කොස් ඇට තම්බල ගෙනාව..
චිකන් ගත්ත වගේ අනිත් එවුන් ටුත් පික් වලින් ගන්න දඟලනව දැක්කම චු යනවා හිනා වෙලා...
බීල ඉන්න වෙලාවට ඒ වගේ දේවල් කලාම උන් ඇත්තටම හිතන්නේ වෙරි කියල...
එතකොට ගොඩක් එවුන් ලිමිට් පනින්නේ නැහැ...
හේලීස් හේබෝල් වලට ගිහින් අපිට වැඩි උනේ නොදන්නා කමට...
කලින් ගල් විතරක් ගහල තිබුන නිසා විස්කි ගල් වගේ ගොඩක් දේවල් බිවුව....
අන්තිමට තිබුන මේසේකුත් කඩාගෙන බිම මම...
දන්නවනේ ටේබල් කිවුවට මේවයි වගේ කකුල් 4 එවුව නෙවිනේ තියෙන්නේ...
මැද කකුල වටේට රවුම...
ඉතිං එදා මේරියන්ස් ගැහුවේ...
අපි නටනවා ඇවිත් ෂෝට් එකක් දානවා, අයිත් නටනවා...
මහන්සියට ඇවිත් ෂෝට් එක ග්ලාස් එකට දාගෙන වාඩි උනා මේසේ උඩ පැත්තකින්...
එක පාරට ලෝකේ පෙරළෙනවා වගේ දැනුනා...
බෝතල් කප් බයිට් සේරම මගේ ඇඟ උඩ...
මම බිම...



he he patta ehenam
hayleys eke unta ubawa hodata mathaka athi ක්රිෂාන් ලොක්කට එහෙම
සෙට් වෙලා නැද්ද
යුරාජයා අවා මම හිටිය එකට වැඩකට



මේකේ මේ බොන එවුන් එක්ක දවසක මහා සෙටමෝලකට සෙට් විය යුතු යයි සිතමි!!!
මහා ඈ...මහා සෙටමෝලකට!!!


කවුද ඒwiskey bottle eken binduwa binduwa enakota thiyena thadiyamata bothale mirikanawa...![]()