පරීක්ෂණය : යකඩ හා ඇලෝයි ටයර් 2 ක් ගෙන තැනිතලා බිමක රෝල් කර යැවීම.
(යකඩ බර වැඩි ලෙසත් ඇලෝයි බර අඩු ලෙසත් ගත් විට)
යකඩ ටයර්ය වැඩි දුරක් ගමන් කල යුතු අතර අරම්බයට වැඩි බලයක් දිය යුතුය.(අවස්ථිතිය(inertia) ද මොකක්ද එක හින්ද F=ma)
ඇලෝයි ටයර්ය මෙහි අනිත් පැත්ත විය යුතුය.
ඒ අනුව fuel efficiency නම් යකඩ ටයර්.
aceleracion (pickup) නම් ඇලෝයි ටයර්.
හා වැරදි ද ?


e genanam danne na bn hariyata. Mama balapu godak then wala Malaysian ewa tibune bn. used japan ewath thibuna. Ube wahane mokakda?patta patta kohomada ban hoda allow weel ekak thora ganne ? kohe evada hoda ?